Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මට පේන්නේ ඔයා වලිගේ පාගගෙන වගේ.....!! :yes:

    උඹ එකම පී.එම් එක නේද දාහතර දෙනාටම පී.එම් කරේ ? එල එල !! :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිකන් ගලන දොලෙන් මාත් දිය දෝතක් බොන්නැයි අයියා ? :P

    ස්ට්‍රයික් දවසට (අර මාසෙට සැරයක් එන ස්ට්‍රයික් එක) එදාට ඇවිත් දිය දෝතක්ම බීපිය :baffled::baffled:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹල වගේ ෆෙයාර් ගෝතයොන්ට දෙන්නේ ලිමිට් කරලා තමා !!බලපන් උඹලට 3ජී.බී දීල මෙහෙමනම් අන්ලිමිටඩ් දුන්නොත් කොහොම හිටීද ? යකෝ සිංහල අප්සෙට් තොගේ !! :growl:

    :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    එදිනට නමගිය කොලු කාරයින් කීපනමක් සහභාගි වන බැවින් තමන්ගෙ ආත්මාරක්ශාව පිලිබද සැලකිලිමත් වන්න.අඩුම තරමින් ගුද මාර්ගය ආවරනය වන ලෙස ඝනකම් ලෑල්ලක් හෝ හරහට බ්ලේඩ් පලුවක් පැලද පැමිනෙන ලෙස මතක් කර සිටිමි.

    :lol::lol: