CHR එකක් මීට වඩා ඉස්සරහට අඩුවෙයිද?

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබ කවුද පොන්නයො 😂 මාව මේකෙ උන් දන්නව තෝ වගේ අද ඊයෙ ආව ගෝතයෙක් නොදන්නව උනාට
    ගොන් වේසිගේ පුතෝ මන් මේකේ ඉන්නේ 2020 ඉදන්.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    2017 Ekak mama gaththa last year march 102.5.. gaddi 48k wage mathaka .. dan nam 75000 Duwala.. karadarayak nam na. habai Toyota dala full inspection karala ganna... sahenna awl wahana thiyenawa pisso wage use karapu.. FYI mama 102 ta gaddi.. mata 2016 ekak set una ST version 85i.. 2017 ekak set una 95i.. poddak hodata hoyala ganna.. if anything msg me on whatsapp +94767905959
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    වාහන ගෙන්නුවත් ලොකු අඩු වීමක් වෙන එකක් නැ කියල තමයි හිතෙන්නේ , මොකද දැන් යන pricing වලට loan , leasing , spare parts ගණන් හැදිලානේ තියෙන්නේ සහ dollar rate එක 2020 තිබ්බ ගානට එන එකක් නැහැනේ මේ ඔක්කොමත් එක්ක බලද්දී අලුත් වාහන ආවත් දැන් market prices වලට match වෙයි කියල හිතෙනවා .

    එහෙම රිසක් එකක් හිතෙනවනම් ඔයිට වඩා අඩු එකක් බලන්න prius , aqua , honda fit shuttle , gp 5 වගේ එකක් .
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    140 ට වගේ ගානකට තමා අපිත් ගත්තේ.අපිටනම් අවුලක් උනේ නෑ kdh එක දුන්නේ 1.05 කට 2008 එකක්.අවුරුදු 8ක් නෙමේ 30ක් ගියත් toyota toyota ම තමා.
    ඒක ඇත්ත toyota toyota ම තමා. :lol: :lol:
     
    • Like
    • Dislike
    Reactions: NRTG and J Starlin

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    Toyota showroom eke nm tiyenne maintenance records tianawada ahala ethaninma inspection eka karaganna puluwan machan. But normally Toyota eke price eka wadi resell karana oyata eliye unat search karala balanna puluwan e karath car check wage dala balanna inspection ekak
    Ehenam Toyota lanka ekenma balannm nedw machn. Monq unath sure ne neda
     
    • Like
    Reactions: tclanki and NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    CHR එක ලස්සන එලියෙන් විතරයි
    ඇතුලෙ හිර වෙල යකො යන්නඔනෙ
    140 ගනන් තමා යන්නෙ 65 වගේ ආවෙ වාහනෙ
    පලවෙනි වාහනෙ නම් ඔකකට යන්න එපා උබ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya පොඩි අදහසක් දෙන්න නුලට.
    මිළ ගැනනං ලොකු අදහසක් නෑ... දැන් අපි අවුරුද්දක, දෙකක විතර ඉඳන් බලං ඉන්නවනෙ මචං වාහන අඩු වෙනකල්... කියන තරං ලොකු වෙනසක් උනාද.. නෑනෙ.. උපරිම ලක්ශ පහක විතර වෙනසක් වෙලා ඇති... ඒකත් වැඩි කල් එක තැන තියෙන්නෙ නෑ...

    ඉතිං මගෙනං අදහස ගන්න ඕනෙ කාලෙදි, අතේ තියෙන ගාණට හරියන වාහනයක් ගන්නව මිසක්, ඕවයෙ මිළ අඩු වෙනකල් බලං හිටියොත්,
    වාහනේක කියල යන්න වෙන්නෙ අන්තිමට හර්ස් එකේ තමයි...
     

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    CHR එක ලස්සන එලියෙන් විතරයි
    ඇතුලෙ හිර වෙල යකො යන්නඔනෙ
    140 ගනන් තමා යන්නෙ 65 වගේ ආවෙ වාහනෙ
    පලවෙනි වාහනෙ නම් ඔකකට යන්න එපා උබ
    පලවෙනි වාහනේනම් තමයි . මේකට නොයාඉන්න හේතුව මොකක්ද බ්‍රෝ.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    CHR eka rear seats wala yana ayata awul wage. compact gathiyak thiyenawa. Ochchara ganakata yanawa nam

    CIVC
    Eclipse cross

    wage ekak ganna
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පලවෙනි වාහනේනම් තමයි . මේකට නොයාඉන්න හේතුව මොකක්ද බ්‍රෝ.
    මෙන්ටෙන් කොස්ට් එක වැඩි
    තෙල් කරන්නෙ නැ හයිවෙ 14 වගෙ ලග නම් 10 වගෙ
    පලවෙනි වාහනෙන් තමයි දෙවල් ඉගෙන ගන්නෙ වාහන ගැන
    ගරාජ් ගානෙ ගිහින් පාට්ස් දාල සර්විස් කරල
    70ක් දුවල කියන්නෙ 2017 කියන්නෙ අනිවා දැන් පාට්ස් රිප්ලෙස් කරන්න ඔනෙ
    බ්‍රෙක් පැඩ්ස් හබ් රේසර් ටයර් ලින්ක්ස්
    ඔවගෙ ගනන් ඇහුවම පිස්සු හැදෙනව
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    • Like
    Reactions: sudathmadusanka

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    මෙන්ටෙන් කොස්ට් එක වැඩි
    තෙල් කරන්නෙ නැ හයිවෙ 14 වගෙ ලග නම් 10 වගෙ
    පලවෙනි වාහනෙන් තමයි දෙවල් ඉගෙන ගන්නෙ වාහන ගැන
    ගරාජ් ගානෙ ගිහින් පාට්ස් දාල සර්විස් කරල
    70ක් දුවල කියන්නෙ 2017 කියන්නෙ අනිවා දැන් පාට්ස් රිප්ලෙස් කරන්න ඔනෙ
    බ්‍රෙක් පැඩ්ස් හබ් රේසර් ටයර් ලින්ක්ස්
    ඔවගෙ ගනන් ඇහුවම පිස්සු හැදෙනව
    A unata salli thiyenawa nam hoda wahanekata yanna one

    wahana maru karanna ba lankawe lesiyen galanna salli nattam.

    Ganna eka hoda ekak ganna one apahu aparade kiyala hithenne nathi wenna.

    Maintanance costs kohomath yanawa. CHR kiyanne high range wahanayak nemei. so poddak wadi eka vithrai wenne