ගොන් වේසිගේ පුතෝ මන් මේකේ ඉන්නේ 2020 ඉදන්.උබ කවුද පොන්නයොමාව මේකෙ උන් දන්නව තෝ වගේ අද ඊයෙ ආව ගෝතයෙක් නොදන්නව උනාට
ගොන් වේසිගේ පුතෝ මන් මේකේ ඉන්නේ 2020 ඉදන්.උබ කවුද පොන්නයොමාව මේකෙ උන් දන්නව තෝ වගේ අද ඊයෙ ආව ගෝතයෙක් නොදන්නව උනාට
ඒක ඇත්ත toyota toyota ම තමා.140 ට වගේ ගානකට තමා අපිත් ගත්තේ.අපිටනම් අවුලක් උනේ නෑ kdh එක දුන්නේ 1.05 කට 2008 එකක්.අවුරුදු 8ක් නෙමේ 30ක් ගියත් toyota toyota ම තමා.

Ehenam Toyota lanka ekenma balannm nedw machn. Monq unath sure ne nedaToyota showroom eke nm tiyenne maintenance records tianawada ahala ethaninma inspection eka karaganna puluwan machan. But normally Toyota eke price eka wadi resell karana oyata eliye unat search karala balanna puluwan e karath car check wage dala balanna inspection ekak
Ikman facebook vala thiyenava 2017. Boru ganan ithin. 2018 dala thiyenne 150+ vage. Parana magul140 ta CHR eka kohed thinne bn?
vei kochchara kal yaida danne na neda bro. adu vei kiyala dn hena kaleka idan hamom kiyanava. enna enna vadi venava redda.adu wenawa ani waryenma
ඔව් මාත් මාර ආසයි.
------ Post added on Jun 23, 2024 at 8:57 AM
Sports model ekata thama kamathi
මිළ ගැනනං ලොකු අදහසක් නෑ... දැන් අපි අවුරුද්දක, දෙකක විතර ඉඳන් බලං ඉන්නවනෙ මචං වාහන අඩු වෙනකල්... කියන තරං ලොකු වෙනසක් උනාද.. නෑනෙ.. උපරිම ලක්ශ පහක විතර වෙනසක් වෙලා ඇති... ඒකත් වැඩි කල් එක තැන තියෙන්නෙ නෑ...@PHBhagya පොඩි අදහසක් දෙන්න නුලට.
මේකක් කියක් වෙයිද?හර්ස් එකේ
පලවෙනි වාහනේනම් තමයි . මේකට නොයාඉන්න හේතුව මොකක්ද බ්රෝ.CHR එක ලස්සන එලියෙන් විතරයි
ඇතුලෙ හිර වෙල යකො යන්නඔනෙ
140 ගනන් තමා යන්නෙ 65 වගේ ආවෙ වාහනෙ
පලවෙනි වාහනෙ නම් ඔකකට යන්න එපා උබ
මෙන්ටෙන් කොස්ට් එක වැඩිපලවෙනි වාහනේනම් තමයි . මේකට නොයාඉන්න හේතුව මොකක්ද බ්රෝ.
Doller rate nisa okkoma double wela athi. Mahendra lankawe hadana ewath ganan ekai pudume.wahana genei 2025 wenakota
eth adu wena eka nam doubtful
CT100 bike eka genawane. eka patta ganan ne
wena genapu hyundai wage electric passenger cars marama ganan
Ideal Motors eke wahana wagayak genawa shape eke.
https://ikman.lk/en/ad/mahindra-bolero-city-pickup-2024-for-sale-galle-7
kari ganan ewath
ehema unama hitanna amarui wahana genakota adu wei kiyala.
A unata salli thiyenawa nam hoda wahanekata yanna oneමෙන්ටෙන් කොස්ට් එක වැඩි
තෙල් කරන්නෙ නැ හයිවෙ 14 වගෙ ලග නම් 10 වගෙ
පලවෙනි වාහනෙන් තමයි දෙවල් ඉගෙන ගන්නෙ වාහන ගැන
ගරාජ් ගානෙ ගිහින් පාට්ස් දාල සර්විස් කරල
70ක් දුවල කියන්නෙ 2017 කියන්නෙ අනිවා දැන් පාට්ස් රිප්ලෙස් කරන්න ඔනෙ
බ්රෙක් පැඩ්ස් හබ් රේසර් ටයර් ලින්ක්ස්
ඔවගෙ ගනන් ඇහුවම පිස්සු හැදෙනව