CHR එකක් මීට වඩා ඉස්සරහට අඩුවෙයිද?

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    කිව්වොත් කියන්නෙ නාකි වාහනයක්මනෙ :( :( :(
    danatath production eke thiyena wahanayk ne.

    1719194202978.jpeg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    2017 75000km විතර තියෙන CHR වාහනයක් දැන් යන්නෙ ලක්ශ 140 ට වගේ. මේ ගනන් ඉස්සරහට අඩු වෙයිද? නැත්නම් මේවගේ එකක් මේ ගානට වටිනවාද?
    අරගෙන ලෙඩ ගොඩකට වගේ කරගහන්න වෙයිද අවුරුදු 8ක් විතර පරන නිසා.

    2017 milage 75000km nan patta gahala na, normal use
     
    • Wow
    Reactions: wissnshaftler

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ලස්සන උනාට practical නෑ බං වාහනේ. ඕකෙ පිටිපස්සෙ ශීට් එකේ දුර ගමනක් ගිහිං බලපන්කො. පැක් වෙලා වගේ දැනෙන්නෙ පිටිපස්සෙ ශීට් එකම. වැගන් ආර් එකේ පිටිපස්සෙ ශීට් එකේ උනත් ඊටවඩා ඉඩ තියන ගතියක් දැනෙනවා. අනික පිටිපස්සෙ windows වලට හුකලා තියෙන්නෙ design එකෙන්ම මෙලෝ මගුලක් බලන්න බෑ යන ගමන්. තනිකර හිරවෙච්ච චොර ෆීලිං එකක් එන්නෙ දුර ගමනක් යනකොට පිටිපස්සෙ ශීට් එකේ. යටත් ටිකක් වදින සීන් එකක් තියනවා ඔය රේන්ජ් එකේ honda vezel වගේ අනිත් වාහන එක්ක බැලුවම. හැබැයි ඉස්සරහා ශීට් දෙකේනම් සැප පහසුවයි වයිබ් එකයි පට්ට. පිකප් එක driving plesure එක, ලුක් එකත් සුපිරි. ඒත් අර කිව්ව කේස් ටික නිසා මට නං සෙට් නෑ වාහනේ ෆැමිලි යූස් එකට ගන්න බලන නිසා
    Sira meka thamai seen eka.

    Ganna kalin CHR ekakak piti passse gihin balala ganna one
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Km calculator 2024-2017=7
    {7+1 ( this year ) +0.5 ( traffic ) } x10,000km =85,000 or more.....

    Other all low kilometerages are false.

    ඔය බලපු වාහනේ අනිවා 20-30,000 කරකවල. Over 100,000 + 🤣
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Km calculator 2024-2017=7
    {7+1 ( this year ) +0.5 ( traffic ) } x10,000km =85,000 or more.....

    Other all low kilometerages are false.

    ඔය බලපු වාහනේ අනිවා 20-30,000 කරකවල. Over 100,000 + 🤣
    Ohoma ganan hadanna ba ban 😂 2018 gaththa mage vitz ekath thama 60K. Gedara wahana deka thunak thiyenawanan sahena adui awuruddata padina gaana. Vitz eka kadeta yannai trip yannai okkotama padala oya
     
    • Like
    Reactions: hrm

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ඉවසාගෙන ඉන්න
    සල්ලි නිකම් පුජා කරන්න එපා
    ඔය පරණ හුච්චක්කු බහිනවා හිටු කියලා
    ජපානය නය ප්‍රතිවිහුගත කරන්න කැමති වෙන්නේ වාහන ගන්නවා නම් විතරයි