danatath production eke thiyena wahanayk ne.කිව්වොත් කියන්නෙ නාකි වාහනයක්මනෙ![]()
![]()
![]()
2017 75000km විතර තියෙන CHR වාහනයක් දැන් යන්නෙ ලක්ශ 140 ට වගේ. මේ ගනන් ඉස්සරහට අඩු වෙයිද? නැත්නම් මේවගේ එකක් මේ ගානට වටිනවාද?
අරගෙන ලෙඩ ගොඩකට වගේ කරගහන්න වෙයිද අවුරුදු 8ක් විතර පරන නිසා.
රියසෙවනෙ තියෙන්නෙම නාකි කාර්
aluthen enne na ne. 2016-18 wage ewa tikak athi.රියසෙවනෙ තියෙන්නෙම නාකි කාර්
Sira meka thamai seen eka.ලස්සන උනාට practical නෑ බං වාහනේ. ඕකෙ පිටිපස්සෙ ශීට් එකේ දුර ගමනක් ගිහිං බලපන්කො. පැක් වෙලා වගේ දැනෙන්නෙ පිටිපස්සෙ ශීට් එකම. වැගන් ආර් එකේ පිටිපස්සෙ ශීට් එකේ උනත් ඊටවඩා ඉඩ තියන ගතියක් දැනෙනවා. අනික පිටිපස්සෙ windows වලට හුකලා තියෙන්නෙ design එකෙන්ම මෙලෝ මගුලක් බලන්න බෑ යන ගමන්. තනිකර හිරවෙච්ච චොර ෆීලිං එකක් එන්නෙ දුර ගමනක් යනකොට පිටිපස්සෙ ශීට් එකේ. යටත් ටිකක් වදින සීන් එකක් තියනවා ඔය රේන්ජ් එකේ honda vezel වගේ අනිත් වාහන එක්ක බැලුවම. හැබැයි ඉස්සරහා ශීට් දෙකේනම් සැප පහසුවයි වයිබ් එකයි පට්ට. පිකප් එක driving plesure එක, ලුක් එකත් සුපිරි. ඒත් අර කිව්ව කේස් ටික නිසා මට නං සෙට් නෑ වාහනේ ෆැමිලි යූස් එකට ගන්න බලන නිසා
Mona naakida ban balapan 2024 eka aluthen enawa Crown Signia kiyala cross over ekak patta ekaකිව්වොත් කියන්නෙ නාකි වාහනයක්මනෙ![]()
![]()
![]()
Ohoma ganan hadanna ba banKm calculator 2024-2017=7
{7+1 ( this year ) +0.5 ( traffic ) } x10,000km =85,000 or more.....
Other all low kilometerages are false.
ඔය බලපු වාහනේ අනිවා 20-30,000 කරකවල. Over 100,000 +![]()