Christmas party එන්න එන්න එන්න හායි යාලුවනෙ සුභ නත්තල් වෙවා මගෙ යාලුවන්ට නත්තලට පාටියක් දෙන්න හිතුවා මන් :love: ඇති තරම් කාලා ගෙදර පොඩි අයටත් ඔතන් යන්න :yes: හදිසියෙ ඕගනයිස් කරෙ පොඩියට ඊලගපාර ලොකු පාටියක් දෙන්නම් :love: