IDM aluth version eka dammama integrate wei.
Mama nam ganne Piratesbay eken

eke 2-3k gaththa.ekak wath weda ne ban .extension eka interg. wenne nathi awul tiyenne.![]()

Ube IDM version eka mokadda mage thiyenne 6.32 build 6Meka browser ekata add karanne khomada?
Ube IDM version eka mokadda mage thiyenne 6.32 build 6
IDM 6.32 build 1..Firefox එකට දාගන්න විදිය හොයාගත්ත ඒත් මේක කරප්ට් වෙලා කියනව..ෆයිල් එකේ අවුලක් ඇති.
Ube IDM version eka mokadda mage thiyenne 6.32 build 6
![]()
mehema awoth webstore eken install karapan
![]()
https://chrome.google.com/webstore/detail/idm-integration-module/ngpampappnmepgilojfohadhhmbhlaek
මටත් ඔය අවුල තියෙනව මචං, මං හිතුවෙ මට විතරයි කියල, ඔය .crx fileඑක drag and dropකරාට extension එක chrome එකට addවෙන්නෙ නෑ නෙහ්
මොකක්ද බන් මේකට කරන්න පුලුවන්? chrome එකේ අලුත් updateඑකේ නෙමි ඔය අවුල තියෙන්නෙ, IDM එකේ...
වැඩ කරන idmඑකක් තියෙන කෙනෙක් ඉන්නව්නම් දෙන්නකෝවු 