Chrome and IDM

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    IDM download karanna oni aya

    getintopc.com eke balanna tiyenawa

    nethnam crackingpatching.com thama hondama (meyala thama hondama IDM crack eka relese karanne)

    දැන් 10 පාරකට වඩා install and uninstall බන්.:growl: එපා වෙනවා.කෙච්චර ට්‍රයි කලත් ක්‍රෝම් එකට extension එක එන්නේ නෑ.ආවොත් This extension is not listed in the Chrome Web Store and may have been added without your knowledge කියලා එනවා .
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    දැන් 10 පාරකට වඩා install and uninstall බන්.:growl: එපා වෙනවා.කෙච්චර ට්‍රයි කලත් ක්‍රෝම් එකට extension එක එන්නේ නෑ.ආවොත් This extension is not listed in the Chrome Web Store and may have been added without your knowledge කියලා එනවා .

    මගෙ තියෙන්නේ Version 72.0.3626.121 (Official Build) (64-bit)

    මගෙ නම් සුපිරියට වැඩ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    IDM download karanna oni aya

    getintopc.com eke balanna tiyenawa

    nethnam crackingpatching.com thama hondama (meyala thama hondama IDM crack eka relese karanne)

    මේකෙනුත් අරන් බැලුව බන් දැන්. crackනම් වෙනව අවුලක් නෑ. chrome extention එක addවෙන්නෙ නෑ නෙහ් :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මේකෙනුත් අරන් බැලුව බන් දැන්. crackනම් වෙනව අවුලක් නෑ. chrome extention එක addවෙන්නෙ නෑ නෙහ් :sorry:

    ow ban e magula add wenne nathi eka awula .wena mokuth nemeyi.
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184
    113

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    mama nm karanne registry eken key wenas karala trial reset karanawa DUMeter/IDM
    update karannath puluwan crack/exe walin virus ehemath na