chrome browser

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    chrom browser එක අවුල ගිහින්ද
    එහෙනං මෙතනනි රීසෙට් කරගන්ඩ
    ඉස්සෙල්ල address bar එකෙන් chrome://flags යන්ඩ
    ඊට පස්සෙ දකුණු කෙලවරේ උඩින්ම තියෙන Reset all to default බට්න් එක ක්ලික් කරන්ඩ

    Capture.JPG
     
    • Like
    Reactions: Hasantha125

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    OPERA eka awul gihin bn. umbalage awulak nadda? Chrome RAM kanawa hitu kiyala

    chrome රැම් එක කනව වගේ ඉස්සර දැනුණ. දැන්නං අවුලක් නෑ බං..
    වින්ඩෝස් 10 එක්ක එලටම වැඩ.. මගේ තියෙන්නෙත් 2GB :rofl:
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Rest to all default karama bookmark ewa mewa serama nathi wenawada? mageth aul FB home ehma load wenne na.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    chrome epa wela inne :( okkoma stuck wenawa meke hitiyama
    ram eka habayi 16

    16gb සඑනවාවෙනවා, නෑ,

    මගේ කලින් තිබ්බ එකෙත් 2gb එලට වැඩ, දැන් 8gb ඒක එලලලටම වැඩ,

    මගෙන් ජීවිත කාලෙම ක්‍රෝම් තමා :love:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    16gb සඑනවාවෙනවා, නෑ,

    මගේ කලින් තිබ්බ එකෙත් 2gb එලට වැඩ, දැන් 8gb ඒක එලලලටම වැඩ,

    මගෙන් ජීවිත කාලෙම ක්‍රෝම් තමා :love:
    මේක හරියන්නේ නැහැ අනේ
    ආපහු firefox යන්න වෙයි වගේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    OPERA eka awul gihin bn. umbalage awulak nadda? Chrome RAM kanawa hitu kiyala

    :yes: Opera එකේ සයිට් ලෝඩ් වෙන්නේ හිමින් මන් කලින් හිතුවේ Mobitel එකේ අවුලක් කියලා.
    දැන් අය Chrome දාගත්තා
    තව ලයිට් ගිය ගමන් මුළු Cache එකම Delete වෙනවා.
    උබේ අවුල මොකක් ද ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :yes: Opera එකේ සයිට් ලෝඩ් වෙන්නේ හිමින් මන් කලින් හිතුවේ Mobitel එකේ අවුලක් කියලා.
    දැන් අය Chrome දාගත්තා
    තව ලයිට් ගිය ගමන් මුළු Cache එකම Delete වෙනවා.
    උබේ අවුල මොකක් ද ?

    මගේ ලැපක් නිසා cache case එක දන්නේ නෑ. මම win 10 creators update කලට පස්සේ opera එකේ pop-up windows display වෙන්නේ නෑ. ඒ කිව්වේ downloads window/ad block window/vpn window වගේම address bar එකේ සර්ච් කරද්දී suggestion පෙන්නන්නේ නෑ. ඒ කිව්වේ pop-up ඔක්කොම block. ආයේ chrome යන්න වෙයි වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මගේ ලැපක් නිසා cache case එක දන්නේ නෑ. මම win 10 creators update කලට පස්සේ opera එකේ pop-up windows display වෙන්නේ නෑ. ඒ කිව්වේ downloads window/ad block window/vpn window වගේම address bar එකේ සර්ච් කරද්දී suggestion පෙන්නන්නේ නෑ. ඒ කිව්වේ pop-up ඔක්කොම block. ආයේ chrome යන්න වෙයි වගේ.

    මම පාවිච්චි කරන්නෙ වින්ඩෝස් 10වල build 10240 (මුල්ම එක)
    අලුත් ඒව දාගන්ඩ ගිහින් සවුන්ඩ් අවුල් ගියා.. :(