Redda. Umba oya inne google.com or .lk ekaka nemei. Mokuth nathi new tab ekaka thamai. But chrome eke new tab wala background ekatath google load karanawa

oka bn tab ekak neh![]()

නෑ මචං
නිව් ටැබ් පේජ් එකේනං ඕකට යටින් අනිත් සයිට් වල ලින්ක් තියෙනවනෙ. (තම්බර්නේල් ප්‍රිවීව් වගේ)
මේකෙ එහෙම එකකුත් නෑ..
රෙද්ද කියල හරියන්නෙ නෑ.. ටිකක් හොයල බලන්ඩ ඕන![]()
chrome බ්‍රවුසරේ එන මේ නිව් ටැබ් පේජ් එක මොකක්ද ?
මොකුත් ඇඩ්‍රස් එකකුත් නෑ.. මොකක් හරි මැල්වෙයා එකක වැඩක්ද
View attachment 65160
නෑ මචං
නිව් ටැබ් පේජ් එකේනං ඕකට යටින් අනිත් සයිට් වල ලින්ක් තියෙනවනෙ. (තම්බර්නේල් ප්‍රිවීව් වගේ)
මේකෙ එහෙම එකකුත් නෑ..
රෙද්ද කියල හරියන්නෙ නෑ.. ටිකක් හොයල බලන්ඩ ඕන![]()