Chrome OS එකත් දැන් නැගලා යනවා වගේ 🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    Firefox use karanne 2009 idan lagadi Chrome use karala baluwa nikamata wage supiri. Firefox wage complex naha
    පොඩි වැඩ වලට හොදයි වගේ බං දැන් නම් අපිට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙත් Chrome Browser එක විතරයි නේ Photo Shop ඇරෙන්න
    wikunanne ganna unta wadak nathi nisa. Writers lata hodai mn nm kiynne.
    Online වැඩ කරන අයට හොදයි වගේ Chrome Laptop ලාබයි අලුත් එකක් උනත් ලොකු ගානක් වෙන්නේ නැහැ
    Customize karana seen ehema watha wena puluwan. Kokatath VM ekak run karala balapan mulin
    අම්මා Tab එකක් ඉල්ලනවා බැලුවේ ගාන අඩු නිසා eBay එකෙන් Chrome Laptop එකක් ම අරගෙන දෙන්න කියලා🤩
    මටත් හදිසියකට හරි Online වැඩ ටිකක් හරි කරගන්න පුළුවන් නේ Tab එකක් ගත්තොත් ඒ මොනවත් බැහැ
    heavy wada ba ne itin, day 2 day use ekata hodai browsing wage. podi unta nan denna hoda na. nikan windows eke poddak code kali ehema gahala e wage monw hri jilmart dala igenaganna explore karanna paths tynwa
    ඔව් බං Online Browser එකේ කරන වැඩ වලට තමා ඕක හරියන්නේ
    Programming වලට එහෙම බැරිව ඇති පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පොඩි වැඩ වලට හොදයි වගේ බං දැන් නම් අපිට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙත් Chrome Browser එක විතරයි නේ Photo Shop ඇරෙන්න

    Online වැඩ කරන අයට හොදයි වගේ Chrome Laptop ලාබයි අලුත් එකක් උනත් ලොකු ගානක් වෙන්නේ නැහැ

    අම්මා Tab එකක් ඉල්ලනවා බැලුවේ ගාන අඩු නිසා eBay එකෙන් Chrome Laptop එකක් ම අරගෙන දෙන්න කියලා🤩
    මටත් හදිසියකට හරි Online වැඩ ටිකක් හරි කරගන්න පුළුවන් නේ Tab එකක් ගත්තොත් ඒ මොනවත් බැහැ

    ඔව් බං Online Browser එකේ කරන වැඩ වලට තමා ඕක හරියන්නේ
    Programming වලට එහෙම බැරිව ඇති පාවිච්චි කරන්න
    ඒ ඉස්සර. දැන් built-in debian container එකක් එනවා Linux mode කියලා Android apps එනවා play store එක්ක. උං ඕක ෆුල් os එකක් කරලා තියෙන්නේ normal pc අයටත් version එකක් තියෙනවා download කරගන්න පුලුවන් මේකෙ play store නැහැ හැබැයි.

    https://chromeenterprise.google/os/chromeosflex/
     
    • Like
    Reactions: 2osama and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොඩි වැඩ වලට හොදයි වගේ බං දැන් නම් අපිට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙත් Chrome Browser එක විතරයි නේ Photo Shop ඇරෙන්න
    කඩේ යන්න chrome, ලපේ එඩිට් කරන්න photoshop?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,798
    8,015
    113
    මෙන්න මෙතන...
    පොඩි වැඩ වලට හොදයි වගේ බං දැන් නම් අපිට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙත් Chrome Browser එක විතරයි නේ Photo Shop ඇරෙන්න

    Online වැඩ කරන අයට හොදයි වගේ Chrome Laptop ලාබයි අලුත් එකක් උනත් ලොකු ගානක් වෙන්නේ නැහැ

    අම්මා Tab එකක් ඉල්ලනවා බැලුවේ ගාන අඩු නිසා eBay එකෙන් Chrome Laptop එකක් ම අරගෙන දෙන්න කියලා🤩
    මටත් හදිසියකට හරි Online වැඩ ටිකක් හරි කරගන්න පුළුවන් නේ Tab එකක් ගත්තොත් ඒ මොනවත් බැහැ

    ඔව් බං Online Browser එකේ කරන වැඩ වලට තමා ඕක හරියන්නේ
    Programming වලට එහෙම බැරිව ඇති පාවිච්චි කරන්න
    Mainata kade yanna mokata huththo laptop..gihin gu kapan wesi