sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ හිස්ට්‍රිය බුක්මාක්ස් එහෙම තියෙන්නෙත් ඕකෙද ? ඕක ඩිලීට් කලොත් ඒව නැතිවෙනවද ?

    නෑ ඕකෙ තියෙන්නෙ.. user settings එනම් මනම් ටික..
    cache,jumplists,extentions එනම් මනං
     
    Shanal Mad

    Member
    Dec 16, 2014
    51
    7
    0
    අඩේ ක්රෝම් එකේ ඇඩ් එනවා බන් අනං මනං.. පොපප් හටන් එනවා.. රිමූ කරලා දැම්මත් හරියන්නේ නෑ !! ඇඩ් බ්ලොක් එක්ස්ටෙන්ශන් එක ලාවට ශේප් ! එත් පොපප් එනවා !! මොකෝ කරන්න ඕනේ ??
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    අඩේ ක්රෝම් එකේ ඇඩ් එනවා බන් අනං මනං.. පොපප් හටන් එනවා.. රිමූ කරලා දැම්මත් හරියන්නේ නෑ !! ඇඩ් බ්ලොක් එක්ස්ටෙන්ශන් එක ලාවට ශේප් ! එත් පොපප් එනවා !! මොකෝ කරන්න ඕනේ ??

    http://www.elakiri.com/forum/showthread.php?t=1667605

    :)