මේක try කරලා බැලුව ද කව්රු හරි ??
iso file එකක් නෑ bin එකක් තියෙන්නේ එක නිසා ventoy දාන්න කරදරයි
https://chromeenterprise.google/os/chromeosflex/
AI bn danata app store support nadda ?Ventoy aluth version ekata puluwan.
.bin file eka .img wenass karala.
OS eka patta fast.. Very smooth
App store support dunnata paase nm sahenna nagala yay.
na bn... not yetAI bn danata app store support nadda?![]()
Mama ventoy eken multiple OS dala pen ekk hadala thiyenne..mama nikam live boot karala baluwa. awulak naa. oke linux apps run karanna puluwan kiyanawa. mama sunday test karanna inne install karala.
Chrome extension eka install karala kelinma pen drive ekata flash karanna puluwan.
![]()
මේක try කරලා බැලුව ද කව්රු හරි ??
iso file එකක් නෑ bin එකක් තියෙන්නේ එක නිසා ventoy දාන්න කරදරයි
https://chromeenterprise.google/os/chromeosflex/
![]()
මේක try කරලා බැලුව ද කව්රු හරි ??
iso file එකක් නෑ bin එකක් තියෙන්නේ එක නිසා ventoy දාන්න කරදරයි
https://chromeenterprise.google/os/chromeosflex/
video editing baඅයි හෙකර් ඔයා ඒම කියන්නේ![]()
මේකේ linux apps පුළුවන් නේ බන්video editing ba
ඕක animation කරන්න ඇත්තෙ windows os eke.
ooka online නැතුව run කරලා වැඩක් නෑ
ඕක ආපු කාලෙ පිට රට ලමයිගෙ data sync කරලා ලොකු සීන් එකක් ගියා
ලමයිට ubuntu දාලා දෙන්න ඕවා ඉතින් google එකවත් use කරනවද දන්නෑමේකේ linux apps පුළුවන් නේ බන්
අහ ඒමත් උනාද ? පරණ ලැප් වලට ළමය්න්ගේ වැඩ වලට වගේ තමා හොද කොමත්
ලොකු ලොකු සින් බෑ
https://fydeos.io/download/another failed project. munuth aluth veda valata invest karanne na. anith eka denata market eka giants 3k ma innawa.
freedom nethi kisi dekata survive venna ba. illegal or crack software use karana un kawadawath okata move venna. google ballo hithan inne un playstore ekin dena deval vitharai api use karanna ona kiyala