2012 ජනවාරි 4 වෙනිදා ලංකාවෙ එලකිරි ෆෝරම් එක වගේ ඉන්ටනැෂනල් ෆෝරම් එකක පළවුනා ප්‍රහේලිකාවක්. රැහැයියෙකුගෙ පින්තූරයක් තුල සැගවුනු ප්‍රහේලිකාවක්.
අත්සන් කරල තිබුනෙ Cicada 3301 කියල. highly intelligent individuals ලව හොයන එකලු එයාලගෙ අරමුණ. ඉතින් මේක විසදපු අයට ඊමේල් පණිවිඩ් ලැබුනලු 'ඔයාලා දැන් Cicada 3301 සංවිධානයෙ සාමාජිකයො , අපේ ඊලග ඊමේල් එක එනකම් ඉන්න කියලා. ඒත් එදා ඉදලා ආයි ඊමේල් නැ කියල තමයි කියන්නෙ.
ඊට පස්සෙ 2013 ජනවාරි 4 වෙනිදත් අර වගේම ප්‍රහේලිකාවක් තිබුනලු ඉන්ටනැෂනල් ෆෝරම් එකක. (මේ ෆෝරම් එක මොකක්ද කියල නම් දන්නෙ නෑ
)
ඒ මෙන්න මේ පණ්විඩයත් එක්ක.
මේකෙදි ලැබුනෙ ප්‍රහෙලිකා වැලක්. පළවෙනි ප්‍රහේලිකාව විසදුවාම ලැබුන අකුරු හා සංකේත ටික වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්රස් බාර් එකේ ටයිප් කරල එන්ටර් කලහම JPG image එකක් ලෝඩ් වෙනවලු. ඒ ඉමේජ් එකේ තමා ඊලග ප්‍රහේලිකාව තියෙන්නෙ. කොහොම හරි 2013 අවුරුද්දෙත් කලින් වගේම මේ ප්‍රහේලිකා විසදපු අයව Cicada 3301 සංවිදානය මගින් නෝට් කර ගත්තලු. එයාලටත් ඊමෙල් ලැබුණලු.
2014 ජනවාරි 4 වෙනිදත් සුපුරුදු විදියට මේ ප්‍රහේලිකාවක් ලැබුණලු. ඒත් ඒ කමියුනිටි ෆෝරම් එකකින් නොවෙයි ට්විටර් මගින්. මේ වෙද්දි කට්ටිය ගෘප් ගදාගෙන කණ්ඩායම් වශයෙන් මේ ගැටලුව විසදන්න අරන්. Cicada 3301 සංවිධානය අර ප්‍රහේලිකාව සමගම මෙන්න මේ කණ්ඩායම් වැඩේ ගැන තමන්ගෙ අසතුට පළකරල තිබුනා. ඔවුන්ගෙ අරමුණ්a තමා මේ ප්‍රහේලිකා විසදන්න පුලුවන් highly intelligent individuals ලා ඒ කියන්නෙ වැඩි බුද්ධියක් සහිත තනි පුද්ගලයින් තෝරා ගැනීම. කණ්ඩායම් වශයෙන් මේක කිරීමෙන් තමන්ග් අරමුණ ඉටු නොවන බව ඔවුන් කිවුවා. ඉතින් මේ 2014 ප්‍රහේලිකාව තරමක් විශේෂයි. කලින් වගේම විසදගෙන යනකොට එන පිලිතුරු ඇඩ්රස් බාර් එකේ ටයිප් කලාම ඊලග ප්‍රහේලිකාව ලැබෙනවා. ඉතින් මේ ටික විසදගෙන විසදගෙන යනකොට අන්තිමට ලැබුනෙ මොනවද දන්නවද?
GPS coordinates වගයක්
ඇමරිකාව බ්‍රිතාන්‍යය ස්පාඤ්ඤය ජපානය ඇතුලු රටවල් ගාණක තියෙන ටෙලිෆෝන් බොක්ස් තමා මේ GPS coordinates වලින් සලකුණු කරල තිබුණෙ. ඒ හැම ටෙලිෆෝන් බොක්ස් එකකම ලග පාත ලයිට් කණුවක අලවල තිබුනා ඊලග පස්ල් එක. මේ තියෙන්නෙ. QR code එක ස්කැන් කලාම ඊලග ප්රහේලිකාවට යන විදිය හොයාගන්න පුලුවන්.
මෙන්න මේ වෙලාවෙ මේ ප්‍රහේලිකා විසදමින් ඉන්න අය දැනගත්තා මේක ජෝක් එකක් නොවෙයි කියලා. ඒ වගේම මෙතනදි ප්‍රහෙලිකා විසදමින් ඉදපු සමහරු වැඩේ අතෑරල දාල තියෙනවා.
මෙතන ඉදලා මේ ප්‍රහෙලිකා විසදුව අය ගැන සදහනක් නැහැ. කිහිප දෙනෙක් මේවා විසදුවත් ඒ අයගෙ තොරතුරු එළිදරව් වෙලා නැහැ. ඇතැම් විට සංවිධානය විසින් එයාලගෙ අනන්‍යතාවය වසන් කරගෙන ඉන්න කියල බල කරනවා වෙන්න පුලුවන්. කොහොම උණත් සංවිධානයේ අරමුණ වන highly intelligent individualsලා සෙවීම සාර්ථකද අසාර්ථකද කියල කියන්න කවුරුත් දන්නෙ නෑ.
2015 ජනවාරි මාසෙ ප්‍රහේලිකාවක් නිකුත් කලේ නෑ. නමුත් 2016 ජනවාරි 6 වෙනිදා ට්විටර් මාර්ගයෙන් තවත් ප්‍රහේලිකාවක් නිකුත් කරල තියෙනවා. ඒක ගැන වැඩි විස්තර තාම ලැබිල නැහැ.
මේ වගේ දේවල් ගැන විශේෂඥයො ඒ කියන්නෙ ඔත්තු සංවිධාන වල ඒජන්ට්ලා රහස් පරීක්ෂකයො වගේ අය කියන්නෙ මේ ප්‍රහේලිකා කිසිම් රහස් ඔත්තු සංවිධානයක් හෝ වෙනයම් රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනයකින් නිකුත් කරපුවා නෙමෙයි කියලයි. අනිවාර්යයෙන්ම රහසේ ක්‍රියාත්මක වන සංවිධානයක්. ඒ වගේම ලෝකය පුරා පැතිරුණු සංවිධානයක් වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා.
මේ Cicada 3301 ප්‍රහේලිකාවෙ අබිරහස තාමත් හෙලිවෙලා නැහැ. විවිධ අර්ථකථන තියෙනවා, නමුත් සහසුද්දෙන්ම මේක මොකක්ද කියල කියන්න කවුරුත් දන්නෙ නැහැ.
පුළුවන් නම් රෙප් ටිකක් දෙමු. අනික් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යමු

සිරාවට.....