cigarette ooneda?

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.

menna meeka tama lokuma aula :(
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකේ වැදගත් ම එක දෙයක් කියලා නෑ..ලොකේ වැඩියෙන්ම මැරෙන්නේ මේ සිගරට් එක බොන අයට වඩා ඒ ළඟ පාත හිටපු අය සමස්තයක් විදියට ගත්තම සිගරට් බීලා 31% ගානක් මිය යනකොට 74%ක ප්‍රමාණයක් අක්‍රීය දුම්පානය නිසා මිය යනවා...

    ඒකට හේතුවත් ඔය බොන සිගරට් එකකින් බොන පුද්ගලයට බලපානේ 10%ක විතර ප්‍රමාණයක්. ඒත් ඒ ළඟ පාත ඉන්න කෙනෙක්ට 78%ක ට හානිකාරී ලු..ඉතින් බොන උන්ට කියන්න තියෙන්නේ බීලා උඹලා මලත් කමක් නෑ..

    අනික් උන්ව මරන්නේ නැතිව කියලා ඒ මරණ වලට වග කිව යුත්තන් උඹලා..මොකද මිනිස්සු බොහොමයක් ඉන්න තැන්වල එක්කෙනෙක්ගෙන් බොන සිගරට් එකකින් කීදෙනෙක් ට හානී කාරී ද. අපිට රටේ ලෝකේ උන් හදන්න බෑ..ඒ නිසා බොන එකෙක් ඈත් තියාම එනවා පේනවා නම් දිරා මරු වෙන එක හොඳයි..
    ගෙදරම කෙනෙක් බොනවා නම් ඉතින් සොරි.com තමා...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකේ වැදගත් ම එක දෙයක් කියලා නෑ..ලොකේ වැඩියෙන්ම මැරෙන්නේ මේ සිගරට් එක බොන අයට වඩා ඒ ළඟ පාත හිටපු අය සමස්තයක් විදියට ගත්තම සිගරට් බීලා 31% ගානක් මිය යනකොට 74%ක ප්‍රමාණයක් අක්‍රීය දුම්පානය නිසා මිය යනවා...

    ඒකට හේතුවත් ඔය බොන සිගරට් එකකින් බොන පුද්ගලයට බලපානේ 10%ක විතර ප්‍රමාණයක්. ඒත් ඒ ළඟ පාත ඉන්න කෙනෙක්ට 78%ක ට හානිකාරී ලු..
    bullshit..
    කොහොමත් මිනිස්සු මැරෙනවා තමයි..බොන උන්ට 10%ක් අනිත් උන්ට 78%ක්??
    මේ ඔක්කොම ඇදලා ඇතුළට යන එකාට 10%යි. නිකන් ඉන්න උන්ට 78%යි. එතකොට පුරුද්දට සිගරට් බොන එකෙක්, සිගරට් එකක් නොබී බොන උන් ලඟ ඉඳලා පස්සේ ඌ සිගරට් එකක් බිව්වම 10% + 78 % .. හහා