not yet.. did u? mamanam hitanne ne
Did you stop smoking..![]()


bullshit..මේකේ වැදගත් ම එක දෙයක් කියලා නෑ..ලොකේ වැඩියෙන්ම මැරෙන්නේ මේ සිගරට් එක බොන අයට වඩා ඒ ළඟ පාත හිටපු අය සමස්තයක් විදියට ගත්තම සිගරට් බීලා 31% ගානක් මිය යනකොට 74%ක ප්රමාණයක් අක්රීය දුම්පානය නිසා මිය යනවා...
ඒකට හේතුවත් ඔය බොන සිගරට් එකකින් බොන පුද්ගලයට බලපානේ 10%ක විතර ප්රමාණයක්. ඒත් ඒ ළඟ පාත ඉන්න කෙනෙක්ට 78%ක ට හානිකාරී ලු..