Ade ula tiyanawa abcd ekem mage gun eka issuwot .mage copyright onnam wena ekakin tiyanawa.e gun mangawa witarai
mama kalinuth kivwada. ah ekenam mathakaya awarjanaya kalaapoo oka parana kathawak neoya ooka kalinuth kiwwane miss
![]()


mama kalinuth kivwada. ah ekenam mathakaya awarjanaya kala![]()

ehema karanna epa.mama e prakashaya warjanaya karanawa![]()
wimal aiyata une dea wei 
good postදුම් පානය තමන්ව විතරක් නෙමෙයි තමන් අවට සිටින සියල්ලමවත් ඉක්මන් මරණයක් කරා ගෙනයනව. දුම් පානය කරනව කියන්නෙ වක්‍රව මිණීමැරීමට අනුබල දීමක්. බොහොමත් ම ස්තූතියි මේ වගේ කාරණා ගැන අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් ව දැනුවත් කළාට.



ya its better to think before you smoke ,i agree wit itඔබත් දුම් පානය කරන්නෙක්ද?
පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC’s National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කරල තියනවා)
![]()
සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය
Formaldehyde - මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා
Ammonia - වැසිකිළි පිරිසිදුකාරකයක්
Acetone - නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා
Tar. Nicotine - මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)
Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ
Arsenic - මී පාසානම් වල අඩංගු වෙනව
Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක්
Benzene - පෙට්රල්වල ඇලෙන අන්තර්ගතය
Cadmium - බැටරි හදන්න ගන්නවා
Staric- acid -ඉටි
Butane - lighters වල අඩංගු වෙනව
Methanol - රොකට් ඉන්ධන
Acetic acid - විනාකිරි
Chromium - යකඩ හදන්න ගන්නවා
Lead - බැටරි හදන්න ගන්නවා
Toluene - අධික විකිරණශීලී පිළිකාකාරකයක්
![]()
ඔබ දන්නවාද?
සිගරට් වලට රසයක් එකතු කිරීම සඳහා යූරියා යොදාගනී.
දිනකට සිගරට් පැකට්ටුවක් භාවිතා කරන්නෙකුට, අවුරුදු 10කට වතාවක් දත් 2ක් අහිමිවීමේ හැකියාවක් පවතී.
දුම් පානය කරන පුද්ගලයකුගේ මුහුණ දුම පානය නොකරන පුද්ගලයකුට වඩා 10 ගුණයකින් රැළි වැටීම සිදුවේ.
දුම් පානය හේතුවෙන් සෑම තත්පර 8 කට වරක් පුද්ගලයෙක් මරණයට පත්වේ.
දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.
සෑම දුම් පානය කරන පුද්ගලයින් තිදෙනකුගෙන්, එක් කෙනක් දුම් පානය ආශ්රිත රෝග වලට ගොදුරුව මිය යයි.
නවතම සොයාගැනීම් අනුව සාමාන්‍යය ලෙස දුම් පානය කරන්නකු හට තම ජීවිත කාලයෙන් අවුරුදු 14ක කාලයක් අහිමි වෙයි.
දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.
![]()
දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්..........
-->දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.
-->සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.
-->ස්නායු ආබාධ.
-->මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.
-->හිසරදය, ඔක්කාරය, වළිප්පුව.
-->(insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.
-->හෘද රෝග, රුධිර නාල ඉදිමීම.
-->ස්වසන රෝග.
-->සන්ධි ඉදිමීම.
--> (gastritis) ආමාශගත රෝග හා පිළිකා.
-->පෙනහලු පිළිකා.
-->මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්රිත පිළිකා.
-->වඳ භාවය.
-->අධි රුධිර පීඩනය.
-->නියුමෝනියාව.
-->ශ්‍රවණ ආබාධ.
smoker's lung
before-------------------------- after
![]()
Think before u smoke
--------------------------------------------------------------------------
මේ ගැන ඔයාලගෙ අදහස් එකතු කරල යන්න....![]()
![]()
P.S- මෙහි අරමුණ දුම් පානය කරන අයව බය කරන්න හෝ බලෙන් නවත්තන්න වත් නෙවෙයි.it's up to uthis is just to share info