casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    CIM - AME Case Study December 2014 and March 2015 (The English Premier League - EPL) කරපු හරි කරන හරි කෙනෙක් ඉන්නවනම් මට ඔයාල හදපු SWOT Analysis and PESTEL Analysis එක එවන්න පුලුවන්ද? (කටුවට හදපු එකක් හරි කමක් නැහැ)
    මට මේ පාර ක්ලාස් යන්න වෙන්නේ නැහැ, තනියම තමයි කරන්න වෙන්නේ, එහෙම කරන්න ටිකක් අමාරුයි එකයි. ලොකු උදව්වක් යාලුවනේ, බම්ප් එකකින් හරි සහයෝගය දීල යන්න
    . :)
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    wel come..!! umba koheda karanne CIM?
    umba inne Diploma da Certificate da ?

    mama SLIM eke kale.
    Thama certificate level.
    2015 September old syllabus eke iwara wenawa, mata eke thawa eka subject ekak tiyenaw a macn goda daanna.
    uba CIM karanawada macn?