SLIM එකේ CIM කරපු කව්රු හරි ඉන්නවද?
කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද මේ Lecturers ලා CIM Subjects වලට හොදම කව්ද කියල
Marketing - Mr.G S Sylvester
Intergrated Communication - Mr.Mathisha Hewavitharana , Mr.Udith Perera
Customer Experience - Mr.Sajith Silva , Mr.Udaya Shankar
Digital Marketing - Mr.Gamika De Silva , Mr.Wassam Ismail
මීට අමතරව ඔයාල දන්න මේ subjects වලට හොද lecturers ල ඉන්නවනම් වෙන institute වල එකත් පොඩ්ඩක් කියන්න..
ලොකු උදව්වක්..