උපදෙසක් ඕන මචන්ලා,
මම A/L මැත්ස් කරේ.A/L පාස් වෙලා management degree එකක් කරා.මේ අවුරුද්දේ graduate වෙනවා.
මම කරපු degree එක අනුව මට CIMA වල certificate level එක full exempted. (I have already received exemption confirmation from CIMA)
Operational level එකෙත් subjects 2යි,Case Study එකයි කරන්න ඕන. (E1 ; Organisational Management excempted)
Management and Strategic level සාමාන්‍ය විදියට කරන්න ඕන.
මම ජොබ් එකක් කරනවා. මගේම සල්ලි වලින් තමයි ඉගෙන ගන්න අදහස තියෙන්නේ.
අනාගතේ මගේම කියල business එකක් පටන් ගන්න අදහසක් තියෙනවා.
මට දැන ගන්න ඕන දේ තමයි CIMA කරලා වැඩක් තියෙයි ද ?
fail නොවී එක දිගට කරගත්තොත් කොච්චර කල් යයි ද ?
සල්ලි කොච්චර යයි ද ?
දැනටමත් CIMA කරන,කරපු අය තමන්ගේ අදහස් මෙතන දාන්න.
Wisdom එකේ තමයි කරන්න හිතන් ඉන්නෙ.
ඔබලාගේ අදහස්,යෝජනා ඉහලින්ම අගය කරමි !

Last edited: