CIMA උදව්වක් ඕන !

planner123

Well-known member
  • May 22, 2018
    8,480
    14,610
    113
    උපදෙසක් ඕන මචන්ලා,
    මම A/L මැත්ස් කරේ.A/L පාස් වෙලා management degree එකක් කරා.මේ අවුරුද්දේ graduate වෙනවා.
    මම කරපු degree එක අනුව මට CIMA වල certificate level එක full exempted. (I have already received exemption confirmation from CIMA)
    Operational level එකෙත් subjects 2යි,Case Study එකයි කරන්න ඕන. (E1 ; Organisational Management excempted)
    Management and Strategic level සාමාන්‍ය විදියට කරන්න ඕන.

    මම ජොබ් එකක් කරනවා. මගේම සල්ලි වලින් තමයි ඉගෙන ගන්න අදහස තියෙන්නේ.
    අනාගතේ මගේම කියල business එකක් පටන් ගන්න අදහසක් තියෙනවා.

    මට දැන ගන්න ඕන දේ තමයි CIMA කරලා වැඩක් තියෙයි ද ?
    fail නොවී එක දිගට කරගත්තොත් කොච්චර කල් යයි ද ?
    සල්ලි කොච්චර යයි ද ?
    දැනටමත් CIMA කරන,කරපු අය තමන්ගේ අදහස් මෙතන දාන්න.
    Wisdom එකේ තමයි කරන්න හිතන් ඉන්නෙ.
    ඔබලාගේ අදහස්,යෝජනා ඉහලින්ම අගය කරමි ! :D
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    1.uba finsih kara degree eka mokada ?
    2.pluwan nam Analytical pathata yana M.sc ekak karapan , wena rataka ranawa nam hodai
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උපදෙසක් ඕන මචන්ලා,
    මම A/L මැත්ස් කරේ.A/L පාස් වෙලා management degree එකක් කරා.මේ අවුරුද්දේ graduate වෙනවා.
    මම කරපු degree එක අනුව මට CIMA වල certificate level එක full exempted. (I have already received exemption confirmation from CIMA)
    Operational level එකෙත් subjects 2යි,Case Study එකයි කරන්න ඕන. (E1 ; Organisational Management excempted)
    Management and Strategic level සාමාන්‍ය විදියට කරන්න ඕන.

    මම ජොබ් එකක් කරනවා. මගේම සල්ලි වලින් තමයි ඉගෙන ගන්න අදහස තියෙන්නේ.
    අනාගතේ මගේම කියල business එකක් පටන් ගන්න අදහසක් තියෙනවා.

    මට දැන ගන්න ඕන දේ තමයි CIMA කරලා වැඩක් තියෙයි ද ?
    fail නොවී එක දිගට කරගත්තොත් කොච්චර කල් යයි ද ?
    සල්ලි කොච්චර යයි ද ?
    දැනටමත් CIMA කරන,කරපු අය තමන්ගේ අදහස් මෙතන දාන්න.
    Wisdom එකේ තමයි කරන්න හිතන් ඉන්නෙ.
    ඔබලාගේ අදහස්,යෝජනා ඉහලින්ම අගය කරමි ! :D

    CIMA කරහන් මචන්.. degree එකට වඩා කොහොමත් professional qualifications (CIMA, charted , ACCA) වලට පිලිගැනීම වැඩී මචන්.. CIMA UK qualification එකක් නිසා recognition වැඩී උබට වෙන රටකට යන්න උනත් ලේසි මචන්.. :yes:

    කොච්චර කල් යයිද කියන එක උබ වැඩ කරන විදිහ අනුව තීරනය වෙන දෙයක් මචන්.. එක ලෙවෙල් එකක් මාස 9 න් විතර කරන්න පුලුවන්, Flexible exam system එක නිසා ඊට කලින් උනත් ඉවර කරන්න පුලුවන් මචන්.. :yes:

    Annual subscription එක 22 ක් විතර මචන්.. අනික් fees නම් හරියට මතක නැ මචන්.. wisdom එකට call කලානම් උන් උබට කියයි මචන්..

    https://www.cimaglobal.com/Starting-CIMA/Starting-CIMA/Fees/
     
    Thanks alot Lokka ! :cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,054
    67,360
    113
    machan aim ekak athuwa karapan.management+cima padurakata gehuwath innawa dan.uba tama specialised nane field ekak.future eke karanna hitan inna area ekata adala ewa karapan.mokada man dekala tiyenawa godak aya mechandising,supply chain,hr wala hira wenawa.specialised skill ekak nethi hinda.cima karapan eka awulak ne.but specialised monawa hari karapan.merchandising nan ewa,banking side nan banking ewa wage.Cima lankawe recognized unata samahara ratawal dannewath ne cima kivvama.
     
    Thanks for the advice lokka ! :cool:
    mama apparel industry eke planning karanne bn (akuru 3ne company ekak:rolleyes:)
    Operations side indala awurudu 3kin wage finance or business analyst kenek wennai plan eka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,054
    67,360
    113
    Anagathe magema kiyala business ekak patan gannawa nam ACCA wedak thiyenawada bn ?

    Ubema kiyala business ekakata oya mokak wath wedak ne.buisness kathawa management degree karapu ona ekek kiyanwa mchn.but practical life ekata enakota business karanna puluwan hena poddakatai.ubawa down karannna newe real life situation eka kivve.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Go for an Msc - Finance & Business Administrations

    CIMA kiyanne professional qualification ekak witharai...Msc ekak karanna...eeta passe Phd ekak karanna...CEO kenek wenna tiyena hodama path eka..own business or not...
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Mchn CIMA ewara karanna puluvan nam hodai..man neh kiyanne ne..aath bn essara CIMA ewarai kivvama thiyena piliganeema adui wagh dan..mokada AL commerce karapu kattiya management karaana godak aya CIMA karanava.eeta wada ubata oya gaanama waya karala MSC or post graduate akak wagh karanam (related) recognition eka wadii.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Mgt degree eka nm tiyenne CIMA / ACCA karanna ambition eka business ekak karannanm oya deka complete karanna ona nah but finance / accounting / Auditing part eka strong karaganna.. Mgt degree eke owath cover wenawa normally

    but MAS work karanna enawanm hugak hodai CIMA / ACCA karana eka hariyatama decide karanna long term short term oya apparel industry idala business eka karanna yanne Beverages nm hithala balanna kmada market entry wenne product portfolio eka kmada.. but apparel idala apparel nm prashnayak nah contacts ehema build wena nisa.
     
    But what if I'm already at MAS ?:P
    Thanks lokka ! Mama denata inne operations side. Eth issarahata wenaa karanna hithan innawa
    Hierarchy eke udata yanna yanna hemadema gena knowledge ekak thiyenna epai. Ekai CIMA karanna baluwe. Versatile nisa.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,480
    14,610
    113
    Mchn CIMA ewara karanna puluvan nam hodai..man neh kiyanne ne..aath bn essara CIMA ewarai kivvama thiyena piliganeema adui wagh dan..mokada AL commerce karapu kattiya management karaana godak aya CIMA karanava.eeta wada ubata oya gaanama waya karala MSC or post graduate akak wagh karanam (related) recognition eka wadii.

    CIMA complete karama karanna puluwan MBAs thiyenawa neh.
    Ekak karanna thamai inne.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113

    But what if I'm already at MAS ?:P
    Thanks lokka ! Mama denata inne operations side. Eth issarahata wenaa karanna hithan innawa
    Hierarchy eke udata yanna yanna hemadema gena knowledge ekak thiyenna epai. Ekai CIMA karanna baluwe. Versatile nisa.

    ow then do CIMA.. MAS nm job rotations tianawa kianna dannawane so no issues