cima සහ කඩ්ඩ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් මම cima කරන්න ඉන්නෙ achievers එකේ,;) කැම්පස් පටන් ගන්නකන්. මේ සැප්තැම්බර් පටන් ගන්න fast track එකට යන්න හිතන් ඉන්නවා. අඩෝ ඒත් මට පොඩි බයක් තියනව බන්.:no::no: මට වැඩිය කඩ්ඩ බෑ.:baffled::baffled: (කතා කරන්න බැරියෝ) අනික ඉන්න lectures ල කතා කරන විදිය කොහොමද. පට්ට වේගෙන් කතා කරනවද? :shocked:ඔය විෂය සම්බන්ධ වචන එහෙම මන් දන්නෑ බන් සමහර එව්වා.

    පොඩ්ඩක් ගියපු උන් කියපන්. හැමෝම කඩ්ඩ උපරිමේට පුලුවන් වෙලා ඔතනට යනව කියල මන් නම් හිතන්නෑ.:)
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Baya natuwa ptan ganna. Dictionaryk ehma lgin tyganna. Nodanna technical vchnyk lecturyk kiwth eka pothe pththkn lygena awth edma theruma blala igena ganna.
    Foundation krna kale math oka una, before 6,7 yrs.
     
    • Like
    Reactions: Sams.Ryo

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ow baya nethuwa patan ganna. foundation ehema karala iwara wenakota oka shape.

    CIMA classes yana atharema honda english class ekakata gihin grammer ehema hondata hadathatha nam hari. good luck.