මචන් මම cima කරන්න ඉන්නෙ achievers එකේ,
කැම්පස් පටන් ගන්නකන්. මේ සැප්තැම්බර් පටන් ගන්න fast track එකට යන්න හිතන් ඉන්නවා. අඩෝ ඒත් මට පොඩි බයක් තියනව බන්.
මට වැඩිය කඩ්ඩ බෑ.
(කතා කරන්න බැරියෝ) අනික ඉන්න lectures ල කතා කරන විදිය කොහොමද. පට්ට වේගෙන් කතා කරනවද?
ඔය විෂය සම්බන්ධ වචන එහෙම මන් දන්නෑ බන් සමහර එව්වා.
පොඩ්ඩක් ගියපු උන් කියපන්. හැමෝම කඩ්ඩ උපරිමේට පුලුවන් වෙලා ඔතනට යනව කියල මන් නම් හිතන්නෑ.
කැම්පස් පටන් ගන්නකන්. මේ සැප්තැම්බර් පටන් ගන්න fast track එකට යන්න හිතන් ඉන්නවා. අඩෝ ඒත් මට පොඩි බයක් තියනව බන්.
මට වැඩිය කඩ්ඩ බෑ.
(කතා කරන්න බැරියෝ) අනික ඉන්න lectures ල කතා කරන විදිය කොහොමද. පට්ට වේගෙන් කතා කරනවද?
ඔය විෂය සම්බන්ධ වචන එහෙම මන් දන්නෑ බන් සමහර එව්වා. පොඩ්ඩක් ගියපු උන් කියපන්. හැමෝම කඩ්ඩ උපරිමේට පුලුවන් වෙලා ඔතනට යනව කියල මන් නම් හිතන්නෑ.