Wisdom එකෙ exam centre එකත් තියනව බන්.. උබ මහරගම නිසා townhall බැහැල ගියානම් ලෙසි.. උබ book කරන්න කලින් achievers එකට කතා කරල අහපන් උන්ගෙ exam centre එක ගැන. ඒකට යන්න තියනවනම් උබට ලගයිනෙ..
උබම online book කරනවනම් දවසකට කලින්වත් book කරපන්.. foundation නම් exam centre එකට pay කරල උනත් පුලුවන් මම හිතන්නෙ.. හැබැයි මට එක හරියටම මතක නැ..
උබම online book කරපන් ඒක ලෙසි.. දැන් GBP එකත් අඩු වෙල නිසා ගොඩක් ලාබයි බන්..
achievers online balu
eelagata hoda wisdom neda?
& online bane bn
The server you are trying to access is either busy or experiencing difficulties. Please close the Web browser, open a new browser window, and try logging in again.[10:20:49]
Last edited:





