මචන්ලා මම CIMA Foundation ලෙවල් ඉන්නෙ..
මට Institute එකෙන් දුන්නා CIMA BPP ipass CDs...නමුත් ඒව Install කරද්දි Computer Number & Code umber එක ඉල්ලනව Unlock code එක Genarate කරන්න නමුත් මගේ Mechin එකට එක Install කරාම ඒකේ Computer Number & Code umber එක පෙන්නන්නෙ නෑ නේ..!!!
මෙන්න මේවිදිහට තමයි තියෙන්නෙ ඉන්ස්තල්ල් කරාට පස්සේ...
මොනවද බන් මේ ප්රශ්නෙට කරන්නේ..පුලුවන් උදව්වක් තියෙනවනම් කරපල්ලකො බන්z..

Last edited: