CIMA_කරන/කරපු_කෙනෙක්_ගෙන්_එකක්_PLZ_SELFSTUDY

CIMAKOLLA

Member
Feb 12, 2018
12
1
0
CIMA_කරන/කරපු_කෙනෙක්_ගෙන්_එකක්_PLZ_SELFSTUDY

මචන් ල මට CIMA කරන්න ඕනෙ බන්. ඒ උනාට මට ක්ලාස් යන්න බැරි කමක් තියෙන්නෙ. මම ACHIEVERS WISDOM හැම එහෙකටම කතා කලා බන් FULL DAY ක්ලාස් මචන්. මම ඉන්න SITUATION එකට අනුව මට 8-5 PM SPEND කරන්න අමාරුයි බන්.

එලකිරි එකේ CIMA SELF STUDY කරපු උන් ඉන්නවද බන්? ඉන්නව නම් මට කියප්නකො

1- CIMA කරනවනම් කොහෙ හරි රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙද? නැත්තන් EXAM කරනදාට රෙජිස්ටර් උනාම හරිද?(APRIL වගේ?)

2- මචන් SELF STUDY කරනවනම් FREE NOTES ගන්න තැනක් තියෙනවද මචන්? නැත්තන් BUY කරන්න නම් කොහෙන්ද ගන්න ඕන?
 
  • Like
Reactions: EVC

CIMAKOLLA

Member
Feb 12, 2018
12
1
0
Bump matath danaganna one
11.gif
11.gif
 
tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    A/Ls mnada kale? mehemai mn karaddi tibba wage newe dn.. subjects names combinations areas wenas e nisa kiyanna danne nah oyata self study karanna puluwan wewida kiyala. kohomath classes full day watenawa kothanaka unath
     
    CIMAKOLLA

    Member
    Feb 12, 2018
    12
    1
    0
    A/Ls mnada kale? mehemai mn karaddi tibba wage newe dn.. subjects names combinations areas wenas e nisa kiyanna danne nah oyata self study karanna puluwan wewida kiyala. kohomath classes full day watenawa kothanaka unath

    commerce bn. mata foundation karanna one bn , self karannamai wenne bn
     
    CIMAKOLLA

    Member
    Feb 12, 2018
    12
    1
    0
    self study karanna bari wenna widihak na. mama CFA th self study karanne. Kaplan study pack eka ganna. eka hondatama athi. torrent walin hoyaganna puluwan free

    ela machan. kaplan study pack kiyanne machn year ekak thiyenawada? podak detailed kiyapan mcn :D:D:D:D

    ela bn
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    1.exam krnna kalin requester wenna one bn.cima cmb devision ekata gihin ahapan kiyai kohomads kiyla
    2.librabry ekenm notes thiynwa Cima official study text eka kaplan.bpp ekath thiynwa eke but register wena eka podak ahapan cima eken.kaplan eka buy krnnth puluwan bn. Thawa lecture notes onm opentution wage net eke sites thiynwa.

    Selfstudynm anru wei bn krnna samaharak subjects bn.certificatenm aulak nathu wei ita passe thama.eka subject ekatawath ynna wei maybe f1,2,3 wage
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ela machan. kaplan study pack kiyanne machn year ekak thiyenawada? podak detailed kiyapan mcn :D:D:D:D

    ela bn

    ganna puluwan langama year ekaka ewa hoyagaththanam hari. puluwannam case study ekatawath class yanna habai. ( Level 1 nam case study na)

    umbe background eka kohomada ? A/L commerce wage karapu ekekta nam self study gemakma na
     
    CIMAKOLLA

    Member
    Feb 12, 2018
    12
    1
    0
    1.exam krnna kalin requester wenna one bn.cima cmb devision ekata gihin ahapan kiyai kohomads kiyla
    2.librabry ekenm notes thiynwa Cima official study text eka kaplan.bpp ekath thiynwa eke but register wena eka podak ahapan cima eken.kaplan eka buy krnnth puluwan bn. Thawa lecture notes onm opentution wage net eke sites thiynwa.

    Selfstudynm anru wei bn krnna samaharak subjects bn.certificatenm aulak nathu wei ita passe thama.eka subject ekatawath ynna wei maybe f1,2,3 wage

    thanks mchn

    mata foundation eka witharai self karaganna balanne bn. 4-5 months walin passe full day unath aulak na bn. ela mcn

    ganna puluwan langama year ekaka ewa hoyagaththanam hari. puluwannam case study ekatawath class yanna habai. ( Level 1 nam case study na)

    umbe background eka kohomada ? A/L commerce wage karapu ekekta nam self study gemakma na

    commerce thamai bn. :P:P
    thanks mcn.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Kaplan study text එක ගනින් බන්.. නුගේගොඩ තියනව sarasavi bookshop එකේ english bookshop එක.. BOC එක ලග තියෙන්නේ.. ඒකෙන් තමයු මමත් ගන්නේ.. study text සේරම තියනව බන්..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ

    එලකිරි එකේ CIMA SELF STUDY කරපු උන් ඉන්නවද බන්? ඉන්නව නම් මට කියප්නකො

    1- CIMA කරනවනම් කොහෙ හරි රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙද? නැත්තන් EXAM කරනදාට රෙජිස්ටර් උනාම හරිද?(APRIL වගේ?)
    register වෙන්න ඕනේ කලින්. register වෙන්නේ නැතිව එක්සැම් බුක් කරන්න බෑ. Sept-Dec අතර register වෙන අයට ඊලග අවුරුද්දටත් සබ්ක්රිප්ෂන් එකපාර දෙනවා (15 months වලට, 12 ගානට දෙනවා). register fee එකටය්

    සබ්ක්රිප්ෂන් එකය් එකපාර ගන්නවා. annual subscription එක GBP 100-105 වෙනවා 2018 ට.

    2- මචන් SELF STUDY කරනවනම් FREE NOTES ගන්න තැනක් තියෙනවද මචන්? නැත්තන් BUY කරන්න නම් කොහෙන්ද ගන්න ඕන?
    cima register උනාට පස්සේ cima library එකේ නාරාහේන්පිට register වෙලා පොත් / study pack අරගෙන පාඩම් කරලා ගොඩ ගියහැකි.
    එත් ඔයා A/L commerce කරපු කෙනෙක් නෙවේ නම් ගොඩක් අමාරු වෙය් තනියම කරන්න.
    A/L commerce කරපු කෙනෙක් වුනත් එක පාරක් හරි class ගියොත හොදය මොකද වෙන්නේ කියල හරියට දැනගන්න. සීන් කොන් එක හරියට දන්නවා නම් තනියම ගොඩ දාගන්න පුළුවන්
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    මටත් දැන ගන්න ඕන...අවරුදු 4 කට කලින් කැම්පස් එන්න කලින් ලෙවල් 2ක් ඉවර කර..රිපීට් මුකුත් නෑ...දැන් ආයේ කරන්න ඕන..මතක නෑ මුකුත්,,,
     
    CIMAKOLLA

    Member
    Feb 12, 2018
    12
    1
    0
    Kaplan study text එක ගනින් බන්.. නුගේගොඩ තියනව sarasavi bookshop එකේ english bookshop එක.. BOC එක ලග තියෙන්නේ.. ඒකෙන් තමයු මමත් ගන්නේ.. study text සේරම තියනව බන්..

    ela mcn keeyak wenawada bn ? ada ganna balanne.. foundation ba1 2 3 4 okkoma set ekamada mcn?
     
    CIMAKOLLA

    Member
    Feb 12, 2018
    12
    1
    0
    cima register උනාට පස්සේ cima library එකේ නාරාහේන්පිට register වෙලා පොත් / study pack අරගෙන පාඩම් කරලා ගොඩ ගියහැකි.
    එත් ඔයා A/L commerce කරපු කෙනෙක් නෙවේ නම් ගොඩක් අමාරු වෙය් තනියම කරන්න.
    A/L commerce කරපු කෙනෙක් වුනත් එක පාරක් හරි class ගියොත හොදය මොකද වෙන්නේ කියල හරියට දැනගන්න. සීන් කොන් එක හරියට දන්නවා නම් තනියම ගොඩ දාගන්න පුළුවන්

    ela ne mchn. godak pin ban ubalata:yes:

    mcn may wage exam karanawa nam kawada wageda register wenna one? danma online register wennada?