සුන්නත් කිරිමේ වාසි අවාසි දෙකම තියෙනවා.
වාසි තමයි
---------------
1) ශිෂ්ණය පිරිසිදුව දැඩි පරිශ්‍රමයක් නැතුව තියාගන්න පුලුවන්
2) ඒ වගේම HIV වයිරසයෙන් යම් තාක් දුරට ආරක්ෂාවෙන්න පුලුවන්, මොකද HIV තියෙන කෙනෙක් එක්ක ලිංගික ඇසුරක් පැවත්තුවම ඒ වයිරසය තැන්පත් වෙන්නේ පෙරසමයි ,කෝපර්ස් ස්පොන්ජියසමයි(පොල්ල) අතරයි ඊට පස්සේ මේක කෝපර්ස් ස්පොන්ජියසමේ තියෙන මෘදු සම හරහා ඇතුලට යන්න පුළුවන්. නමුත් සුන්නත් කරපු කෙනෙක්ගේ නම් මේක වෙනවා ගොඩක් දුරට අඩුයි ඒකට හේතුව තමයි HIV වයිරසය වාතයට නිරාවරණය වූ හැටියේම විනාශ වෙන්න පුලුවන් ඉතින් සුන්නත් කරපු එකාගේ පෙරසම නැති නිසා කෝපර්ස් ස්පොන්ජියසමේ මත තියෙන වයිරසය වාතයට නිරාවරණය වෙනවා මේක නිසා විනාශ වෙලා යන්න පුලුවන් නමුත් මේක 100% වෙන ක්‍රියාවලියක් නෙවෙයි යම් තාක් දුරට 60% වගේ.!
අවාසි
-----------
1) ස්වයං වින්දනය කරන්න බෑ මොකද පෙර සම ඉවත් කරන නිසා. 18 වැනි සියවසේ ඇමරිකාවේ හැම පිරිමියවම සුන්නත් කරන්න ගත්තේ පල්ලිය විසින් ස්වයං වින්දනය තහනම් කරලා තියපු නිසයි. පල්ලියෙන් කිව්වේ ස්වයං වින්දනය කරන එක පවක් ඒක නිසා ඒක කරන්න එපා කියලයි මේක පස්සේ බලෙන්ම ක්‍රියාත්මක කරන්න ගත්තා හැම නගරයකම ඒක නිසායි අද පවා ඇමරිකාවේ බහුතර පිරිමින් සුන්නත් කරලා තියෙන්නේ. සුන්නත් කිරිමේ මූලිකම හරය ස්වයං වින්දනයෙන් පිරිමින් වළක්වා ගැනීමයි ඉතින් ලිංගික හැගීම් එන පිරිමියා ඊට පස්සේ කරන්නේ අඩු වයසකින්ම කාන්තාවක් බදිනවා ලිංගික සම්බන්ධතා පවත්වන්නම.පිරිමින් වැඩි වියට පත්වෙන්නේ අවුරුදු 14 දී , කාන්තාවන් නම් අවුරුදු 11 දී. ඉතින් අවුරුදු 14 වැඩි වියට පත්වෙච්ච ගමන් ගෑණු පස්සේ ගිහින් ලිංගික සම්බන්ධතා පවත්වන්න කියලා තමයි සුන්නත් කිරිම තුළින් බලකරන්නේ. නමුත් මේක අද සමාජයේ වෙන්නේ නෑ. අද සමාජයේ නෛතික වශයෙන් බදින වයස අවුරුදු 16. නමුත් අර්ථික, සමාජීය, අධ්‍යාපනික හේතු නිසා මේ වයස අවුරුදු 24 හෝ 26 වගේ වෙනකම් වැඩි වෙලා තියෙනවා ඉතින් අවුරුදු 14 දි වැඩි වියට පත්වෙන පිරිමියට තව අවුරුදු 10 වත් බලාගෙන ඉන්න වෙනවා බදින්න. ඒ වගේම ගණිකාවන් තහනම් කරලා තියෙන නිසා හැම සමාජයකම බැදලා මිසක් ලිංගික ඇසුරක් පවත්වන එක අසීරුයි අද සමාජයේ.තමන් යාළු වෙලා ඉන්න කෙල්ල එක රූම් ගානේ ගියත් ඒකටවත් අවුරුදු 20 පැනලා තියෙන්න ඕනේ. ඉතින් ස්වයං වින්දනයට කපපු හරස් පාරක් තමයි සුන්නත් කිරිම කියන්නේ.
2) ලිංගික තෘප්තිය 40% පමණ පහළ බහිනවා. සුන්නත් කිරිමේදි පෙර සම කපන නිසා එයින් ශිෂ්ණයේ ස්නායු විශාල වශයෙන් අක්‍රිය තත්වයකට පත්වෙනවා. නමුත් කාන්තාවට මේකෙන් වැඩි තෘප්තියක් එන්න පුලුවන් මොකද පෙරසම සහා ෆ්රෙන්ලුම් (නූල කියලා කියන්නේ මේකටයි) යන කොටස් අයින් කරන නිසා සම්පූර්ණ ශිෂ්ණයම ඇතුලට බහින නිසා.
3) HIV වලින් ආරක්ෂාවෙන්න පුලුවන් වුනාට අනෙකුත් රෝග වැළදිමේ අවදානම වැඩි වෙන්න පුලුවන්. විශේෂයෙන්ම බැක්ටීරියා ආසාදන වගේ.
පෙරසම ශිෂ්ණයේ ඇතුලත මෘදු සම ආරක්ෂාකරනවා. මේ මෘදු සම හරහා ඕනම බැක්ටීරියාවකට ශරීරයේ ඇතුලට යන්න පුලුවන්. ශීෂ්ණයේ කෝපර්ස් ස්පොන්ජියසමේ මත යෝනිය මෙන් ස්භාවික විෂබීජ වලට එරෙහි ප්‍රතිකාරකයක් නැති නිසා (ප්‍රතිශක්තිකරන පද්ධතිය ඇරෙන්න) ඒක ලේසියෙන්ම ආසාදනයට ලක්වෙන්න පුලුවන්. මේක වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි ගගක නානකොට, එහෙම නැත්නම් මඩ වගුරක වැටුනොත් වගේ අනෙක් වෙලාවට වුනත් යම් කිසි ආකාරයක අවදානමක් තියෙන්න පුලුවන්.
වැඩි දුර ලෙස වාසි/අවාසි
-------------
කාන්තාවකගේ ගැබ් ගෙල පිළිකා ඇති වීමේ සම්භාවිතාව අඩුයි සුන්නත් කරපු කෙනෙක් සමග පමණක් ලිංගික සම්බන්ධයක් පවත්වනවා නම්. ගැබ් ගෙල පිළිකා ඇති වෙන්නේ කුණු සහිත ශිෂ්ණයක් ඇතුලට දැම්මයි නමුත් පිරිමියා විසින් තමන්ගේ ශිෂ්ණය පිරිසිදු කරනවා නම් ලිංගික එකතුවට පෙර සුන්නත් කරා හෝ නෑ කියලා විශේෂ වෙනසක් නෑ.
මේක සධාචාර සම්පන්න නෑ , ළමා අපචාරයක් කියලා කියන්න පුලුවන්.
ගොඩක් ළමයින්ව සුන්නත් කරන්නේ ඉපදිච්ච ගමන්ම වගේ නැත්නම් ගොඩක් පොඩි කාලේම වගේම ඉතින් ළමයගේ කැමත්ත අනුව නෙවෙයි මේක කරන්නේ. ළමයගේ කැමත්තක් නැතුව ළමයගේ ශරීරයේ කොටසක් ඉවත් කරන එක සධාචාර සම්පන්න නෑ. දැන් මෙතන ඉන්න සුන්නත් වෙච්ච අය කැමතිද තව කවුරු හරි ඇවිත් තමන්ගේ ඇහක් බලෙන් ගලවලා ඒක ඇහක් ඕන වෙනත් රෝගියෙක්ට බද්ද කරනවට ඒකෙන් තව කෙනෙක්ට යහපතක් වෙනවා කියලා? කවුරුත් කැමති නෑ තමන්ගේ කැමත්තක් නැතුව තමන්ගේ ශරීරයට අනවශ්‍යය විදියට බලපෑම් කරනවට. ඉතින් අඩුම ගානේ ළමයට තේරෙන කම් වත් ඉදලා ළමයගේ කැමත්ත ඇතුව සුන්නත් කරනවා නම් හොදයි. ඒ කොහොම වෙතත්
සුන්නත් කිරිමෙන් වෙන්නේ පිරිමියගේ ලිංගික තෘප්තිය සීමා කිරිම සහා ශිෂ්ණය හුදෙක්වම තමන්ගේ ගෑණිව පිනවන්න හදපු වස්තුවක් බවට පත්කරන එකයි.
මොකද සාමාන්‍යය විදියට(toys භාවිතා කරන්නේ නැතුව තමන්ගේ අත පමණක් භාවිතා කරලා) අතේ ගහන්න බැරි නිසා පිරිමින්ට ලිංගික තෘප්තිය ගන්න බෑ ඉතින් පිරිමියා තමන්ගේ ලිංගික අවශ්‍යතාව සපුරා ගන්න තමන්ගේ ගෑණි ළගට ඇදෙනවා නමුත් ගෑණි එහෙම ඒක දෙන්නේ නෑ ඉතින් තමන්ගේ ගෑණි කියන දේවල් වලට අවනත වෙන්න වෙනවා තමන්ට ලිංගික තෘප්තියක් ගන්න ඕන නම් කෙටියක් කිව්වොත් සුන්නත් කිරිම ගෑණිගේ ලිංගික වහලා වෙනවා හා සමානයි. මේ අවස්ථාව නැති කරන්නයි ස්ලාම් වල කියන්නේ පිරිමියා කියන ඕනම වෙලාවක කාන්තාව ලිංගික ඇසුරට එන්න ඕන කියලා නමුත් මේක ස්ලාම් වල කිව්වා කියලා අදාළ නෑ දැන් ඒක තහනම්. බලෙන් තමන්ගේ ගෑණි සමග හෝ ලිංගික ඇසුරක් පවත් වන්න යනවා නම් ඒක ස්ත්‍රී දූෂණයක් හැටියටයි ගණන් ගන්නේ. නමුත් ලංකාවේ Marital rape නීතිය තාම නැති නිසා මේක සාමාන්‍යය ගෘහස්ත ප්රචණ්ඩ ක්‍රියාවක් ලෙස සලකලා වැරැද්ද අනුව දඩුවමකට ලක්කරන්න පුලුවන්.