මචන්ලා මොකද්ද මේ Cisco training කියන්නේ ? මට ඒ training එක දෙන තැනක interview enna kiwa as a Business Developer . මොනවගේ සීන් එකක් කරන්න තියෙයි ද මචන්ලා ? බම්ප් එකක් වත් දාගෙන යමල්ල හොදේ.