Cisco exam ප්‍රශ්න

qacareer

Member
Jun 13, 2017
105
9
0
මචං ලා...

මගේ අදහසක් තියෙනවා CCNA, CCNP, CCIE දක්වා කරන්න

මේවට අනිවාර්යයයෙන් පන්ති යන්න ඕන නෑ නේද?

එක එක්සෑම් එකක් කරලා අනික කරන්න අවුරුද්දක් වගේ ඉන්න ඕනද? (CCNA to CCNP?)

ස්තූතියි
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම පෙරේදා මගේ CCNA කෝස් එකේ ප්‍රෝජෙක්ට් එක කරලා ඉවර කරේ. සෑහෙන්න වටිනවා ඉගෙනගන්නවා නං. VLAN, OSPF, EIGRP ඕවා කන්ෆිග් කරන හැටි හොඳට පුරුදු වෙන්න. බෝසෝන් නෙට්සිම් එකෙන් හොඳට ඉගෙනගන්න පුළුවන්.
     

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    මම පෙරේදා මගේ CCNA කෝස් එකේ ප්‍රෝජෙක්ට් එක කරලා ඉවර කරේ. සෑහෙන්න වටිනවා ඉගෙනගන්නවා නං. VLAN, OSPF, EIGRP ඕවා කන්ෆිග් කරන හැටි හොඳට පුරුදු වෙන්න. බෝසෝන් නෙට්සිම් එකෙන් හොඳට ඉගෙනගන්න පුළුවන්.

    කොච්චර කාලයක් ගියාද මචං?
    Exam Fees කීයද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආ හොඳයි
    පන්ති යන්නම ඕනේ නෑ
    එහෙම නෑ එක exam එකක් පාස් වුනොත් ඒ හම්බෙන certificate අවුරුදු 3 ක් වැලිඩ්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙමයි පන්ති යන්නම ඕනේ නෑ ඒත් තියරි වලට වඩා ප්‍රැක්ටිකල් Knowledge එක ඕනේ. ඒ නිසා ඇකඩමි එකක් බලල යන්න.. දැනට ලංකාවේ හොදම ඇකඩමි 2ක තමා මොරටුව Campus, VTA Narahenpita. මොරටුවේ ඕන Device එකක් තියෙනවා CCNP වෙනකම්.
     

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    බොහොම ස්තූතියි මචං ලා
    මම Opnet Simulator ඒක්කයි Cisco packet tracer ඒක්කයි වැඩ කළා ඉස්සර... දැන් ඊට වඩා හොද ඒ්වා අැති
    Class යන්න නම් වෙලා නැතො
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    panthi yanne nathuwa igena gannawanam simulators walin thamai practical karanna wenne. panthi giya nam lab ekata gihilla cisco devices tikak athin allanna puluwan wei. mama nam kiyanne hands on experience thiyena eka umbata hondai.