මම පෙරේදා මගේ CCNA කෝස් එකේ ප්රෝජෙක්ට් එක කරලා ඉවර කරේ. සෑහෙන්න වටිනවා ඉගෙනගන්නවා නං. VLAN, OSPF, EIGRP ඕවා කන්ෆිග් කරන හැටි හොඳට පුරුදු වෙන්න. බෝසෝන් නෙට්සිම් එකෙන් හොඳට ඉගෙනගන්න පුළුවන්.
Cisco press book 1k kyawapan.. ekalla dumps hoyagena poddk ewa balal exam karapn..![]()



Apo dumps walin exam karala mata wadkuth na employer ta wadakuth na Cisco ekata 200$ yai.![]()
ehenam ghin uba kamty widhata exam karapan.. passe adanna epa methana awith.. 