Onama Cisco certificate 1k 3 years walin expire machan,
CCIE is expires within 2 years
NVTI karana academic eka expire wenne naa bro.. I have a Certificate... Winsys eke dena certificate eke 3Years walin Renew karanna one.
Onama Cisco certificate 1k 3 years walin expire machan,
CCIE is expires within 2 years
මට නෙට්වර්ක් ගැන මුල ඉදලම යන්න ඕන යාළුවා... NVTI එකෙන් එක කරගන්න පුළුවන් වෙයිද?NVTI karana academic eka expire wenne naa bro.. I have a Certificate... Winsys eke dena certificate eke 3Years walin Renew karanna one.
..komada dial ekaමට නෙට්වර්ක් ගැන මුල ඉදලම යන්න ඕන යාළුවා... NVTI එකෙන් එක කරගන්න පුළුවන් වෙයිද?


NVTI karana academic eka expire wenne naa bro.. I have a Certificate... Winsys eke dena certificate eke 3Years walin Renew karanna one.
SLIIT eke kalath expire wenne na. Namuth oya 2ma academic courses. Industrial CCNA eka thama job waladi hoyanne CCNA kiyala. Kohe kalath anthimata industrial ekath sit kalla awrudu ganakin ai refresh exam liya liya renew karanna ona.
Habai normal company wala network job ekakata renew kalada nadda balanne na.

ඔව් මචෝ මම ගාල්ලේ ඉන්නේ, උබ කියනකම් මම සමහර දේවල් දන්නෙත් නැ බන් ගොඩක් ස්තුතියි කියල දුන්නටow ban eka thamai maath kiyanne.. SLIIT & NVTI thamai academic karanne.... eka expire wenne naa..
ekai mama muuta kiuwe e deken ekaka karanna kiyala academic eka.
eeta passe shape eke CCNP complete kala nam bbye srilanka.
kohoma unath CCNA walata lankawa hariyanne naa. abroad wennama one JOBs walata.
sudumalli2009, uba ccna ekata kalin Cisco IT Essentials (A+) karapan NVTI eke ekath ekka ubata NVQ Level 4 Certificate ekath ganna puluwan. eeta passe CCNA walata bahepan. eka thamai hodama de,
uba inne Galle da?

Cisco IT Essentials (A+) කරනවා නම් කරන්න ඕන කොහොමද බන්? කොච්චර කාලයක් යනවද? ගාන කොහොමද? අනිවාර්යෙන්ම Cisco IT Essentials (A+)කරන්න ඕනද CCNA කරන්න කලින් ?ඔව් මචෝ මම ගාල්ලේ ඉන්නේ, උබ කියනකම් මම සමහර දේවල් දන්නෙත් නැ බන් ගොඩක් ස්තුතියි කියල දුන්නටCisco IT Essentials (A+) කරනවා නම් කරන්න ඕන කොහොමද බන්? කොච්චර කාලයක් යනවද? ගාන කොහොමද? අනිවාර්යෙන්ම Cisco IT Essentials (A+)කරන්න ඕනද CCNA කරන්න කලින් ?

මචෝ මම VTA එකේ NDICT ( National Diploma in Infoemation Comm. Tec) එක කළා දැනට non NVQ Level ඒක එත් මේ අවුරුද්දේදී එකට NVQ Level 5 දෙනවා කිව්වා මම ගාල්ලේ VTA එකට ගිහින් තියෙනවා බන් CISCO ගැන හොයල බලන්න තාරක කියන්නේ කොන්ඩේ නෝට් ගාල ඉන්න ටිකක් සුදු කෙනාද?ela apith dakune... uba kelinma palayan galle Post Office eka laga VTA ekata eka thamai NVTI galle branch eka. gihin 1st Flor eke Cisco Class eke innawa Tharaka kiyala Sir kenek eyata kiyanna. eya wede karala dewi.
mehemai machan ubata network basic knoladge eka thiyanawa nam aththatama A+ one naa.. eth mama A+ karanna kiyanne NVQ Level 4 hambena nisa. (A+) 10,000/= course fee. 6months. a nisa NVQ eka ganna eka karapan.. NVQ level 4 godak watinawa machan.
mage idea eka A+ NVQ ekath aragenama CISCO walata bahinna kiyala.
winisys hodhai "hanasana sir wa set kara ganin, sliit eke exploration 1,2,3,4, karanwa ekatta 16000k withara yay![]()
ස්තුතියි මචන්ලා දැනුවත් කලාටMachan .... CCNALK.COM
eketa palayan , dial eke hodai.... katha karala balapankoo...
( Practicals ehema karanewa machan sirawata )


මචෝ මම VTA එකේ NDICT ( National Diploma in Infoemation Comm. Tec) එක කළා දැනට non NVQ Level ඒක එත් මේ අවුරුද්දේදී එකට NVQ Level 5 දෙනවා කිව්වා මම ගාල්ලේ VTA එකට ගිහින් තියෙනවා බන් CISCO ගැන හොයල බලන්න තාරක කියන්නේ කොන්ඩේ නෝට් ගාල ඉන්න ටිකක් සුදු කෙනාද?