CISSP - help

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    cissp-logo.png


    ලගදි CISSP කරපු කවුරු හරි ඉන්නවද? මම මේක කරන්න හිතන් ඉන්නෙ course එකක් follow කරන්නෙ නැතිව online course material වලින්. කාගෙ හරි ලග තියෙනවද cbt nugget lecture series eka හරි වෙන කරන්න හොද lecture series එකක්. තියෙනවනම් කියපල්ලා ලොකු උදව්වක්. නැත්නම් bump එකක් හරි දාපල්ලා...

    torrent බැලුවා, ඒක මාස දෙකකට කලින් copy right කෙස් එකක් නිසා remove කරලා (http://untorrents.com/cbt-nuggets-isc2-security-cissp-t8819456.html)