City & Guilds help needed....

ilandariya99

Active member
  • Jul 27, 2013
    201
    25
    28
    සිරි ලංකාව
    මචන්ලා , City & Guilds Electronics & Electricals advanced Diploma syllabus එක මොන වගේද කියල කාටහරි කියන්න පුලුවන්ද මචන් .theory notes එහෙම හොයා ගන්න තියෙයිද මචන්.විස්තර ටිකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්.