Honda civic 1000CC turbo
මේ වාහනේ පාවිච්චි කරන අයගේ ගන්න ඉන්න අයගේ අදහස් ගොඩක් වැදගත් වෙනවා....මේක ගැන දන්න අය පොඩ්ඩක් දන්න දේ කියාගෙන යන්න.
මේකේ EX & SR කියලා මොඩෙල් 2ක් එනවා....ඒවාගේ වෙනස්කම් මොනවාද???
FUEL consumption කොහොමද???
මේකේ second handමාර්කට් එකක් තියේවිද???ඒජන්ට් (stafford)මේක ගෙන්වන්නේ නෑ නේද

වැගන් ආර් එකේ එහෙම NA එකේ එංජින් ඔයිල් මාරුකරන්න කියන්නේ 10k kms 0W20, Turbo 5k 5W20 / 5W30