SUZUKI SWIFT TURBO RS
1000CC....
මේ වාහනේ පාවිච්චි කරන අයගේ ගන්න ඉන්න අයගේ අදහස් ගොඩක් වැදගත් වෙනවා....මේක ගැන දන්න අය පොඩ්ඩක් දන්න දේ කියාගෙන යන්න. අපේ force කොල්ලනම් කිව්වේ ටර්බෝ මේකේ maintenance වැඩියි කියලා.
මේකට වඩා මේකේ 1200CC හයිබ්‍රිඩ් RS එක ගන්න එක වටිනවද???

...
ලංකාව වගේ රටක ඉන්න අනාත කුකුල්ලුන්ට මේවගේ වාහන තමයි ගන්න පුලුවන්....මොකෝ රට කරවන අයගේ වියදම වැඩීනේ..:
..

Last edited:
totally happy about the choice i made 
) 16-20 wage karanawa.
mata gaththa ekek kiwwa garage eke slope eka kadala aye danna una kiyala GC madi hinda (kalin perodua viva ekak thibba ekek)