මචං වාහනේ ඔක්කෝම කරලා අතට ගන්න උපරිම 24ක් වගේ පුළුවං
20ට වගේ නම් හොදයි
උඹ මගේ සිහිනේ බොද කරා නිදිමති ඹච්චර ආතල් දෙන්නේ නෑ බං.. මං හිතං ඉන්නේ සුදු එක්ක පොඩි ලයිට් මොඩිෆයි පාරක් දන්න බං..
civic එක නැතුව ඔය ගානට යන ඔය වගේ වාහන මොනවද මචං..
සුබාරු කොහෙද අපට
looks like this
![]()
![]()
civic EK4 SiR only one in SLpotos from
Kelum Wj /Automotive Photography
උබ තොරගත්තු එක හොදයි civic එකකට පලෙයන් මචන් බජට් එකත් ෂේප්නේ මේ වගේ ඩිසන් හදාගනින්
අඩුවට යනවානම් CK-2 එකත් ෂේප්
performance බලනවාද?
Dan dela da danne naa...
looks like this
![]()
![]()
civic EK4 SiR only one in SLpotos from
Kelum Wj /Automotive Photography
උබ තොරගත්තු එක හොදයි civic එකකට පලෙයන් මචන් බජට් එකත් ෂේප්නේ මේ වගේ ඩිසන් හදාගනින්
අඩුවට යනවානම් CK-2 එකත් ෂේප්
performance බලනවාද?
rev cam වලට 10ක් වත් යන්නේ නැ බන් එ ඉස්සර තමා බර ගනන් කියන්නේ
උබ ඹය කියන විදියට interior හදන්න ඹනේ නැ ඹය කාර් වල සව්ත්තු වෙලා නැ ඹනේ නම් ඉස්සරහට රෙසිං සිට් 2 දාගත්තානම් හරි
subaru වකට යනවානම් පාවිච්චි කරන කරපු එකෙක්ගෙන්ම අහලා ගනින් පස්සේ මම නැ හොදේ
SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න
Man Nam asa Toyota Glanza ekata mchan.mekata beat+normal body kit ekak gahiwama supiri.
EK 3 Enligh number ekak ganing..
Kalin nam me car eka 21ta da kohedo ikman eke tibba mama dekka.. hebei auto gear.
![]()
bump
10k karanawa shape eke giyoth!![]()
Honda EK3 sira wahane..
Gannawanam ithin Vi-RS ekak ganna puluwan nam goda..
eth hoyaganna patta amarui, thiyana hoda ewa 20 paninawa
Normal ekak 16kata 17kata ganna puluwan english numbers
bump
ek3 English number vtec එකක් අඩුම 16lakhs වලට විතර ගන්න පුලුවන්.
Civic Vi-Rs ekak ganin. Manual ewa nam hoya ganna bari wei. Honda ganin. Dan parts ehemath ona tharam thiyenawa.
me civic ekak neda? meka nam patta bandayakne...ban
![]()
All the best!
I Had Honda EG8, six years back..... A Black color sedan without any modifications....
Ek3 1k ganin,honda wala drivig pleasure 1,Toyota wala na bn.
Ube budget 1ta ES3 1kata unath yanna puluwn poddak hewwoth


