Civic_ඇයි_මෙච්චර_ගනං

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Civic_ඇයි_මෙච්චර_ගනං

    මචංලා civic එකක් අරන් පොඩි modify පාරක් දාල ගන්න කියලා බැලුවේ :cool:
    වාහන ගැන එච්චර දන්නේ නෑ.. මගේ First Vehicle එක. (ගෙදරින් සල්ලි බාගයක් දෙන්නේ :P )
    ඒත් ඇයි යකුනේ පරන civic මෙච්චර ගනං.
    මට තව මේ ව‍ගේ පොඩි modify පාරක් දීලා ගන්න පුළුවං වාහන මොනවද මචංලා..
    කොල්ලව අමාරුවේ දාන්නේ නැතුව කියපංකෝ :D
    උපදෙස් ටිකක් දීපල්ලකෝ මේක යන ගානට වෙන එකක් ගන්න එක හොදයිද?
    Rapiers එයිද ගොඩක් කොල්ලා අනාත වෙයිද?​

    11039099_973599289340796_4595529320340420351_n.jpg

    syed%20muneeb%20ali_file_1.jpg

    turp_0508_00_z%2Bhonda_civic_si%2Bside_view.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ දවස් ටිකේ මමත් දැක්කා බර ගනන් කියන්නේ අනේ මන්දා බන්
    ගන්නවානම් Vtec තියෙන එකක් ගනින්
    හොන්ඩා නම් මු තමා පොඩ්ඩක් අහලා බලපන් කාර් එකේ ජාතකෙම කියයි

    mahesh1297
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගෙවල් එහේම උගස් කරලා පැට්‍රල් ගහන්න ආසාවක් තියෙනවානම් මෙකක් ගනින්
    11072591_864637013602973_21044474385972018_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් ඹය වගේ body kit ගහගෙන විකාර කරන්නේ නැ මචන් ඩිසන් ලුක් එකක් එන්න පොඩියට ඹරිජිනල් කිට් එකක් ගහලා 17 වගේ විල් සෙට් එකක් දැම්මානම් හරි
    බජට් එක කොහොමද ?

    ත්රෙඩ් එකම කැවද මන්දා නිදිමතේ :rofl:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    දැන් ඹය වගේ body kit ගහගෙන විකාර කරන්නේ නැ මචන් ඩිසන් ලුක් එකක් එන්න පොඩියට ඹරිජිනල් කිට් එකක් ගහලා 17 වගේ විල් සෙට් එකක් දැම්මානම් හරි
    බජට් එක කොහොමද ?

    ත්රෙඩ් එකම කැවද මන්දා නිදිමතේ :rofl:

    මචං වා‍හනේ ඔක්කෝම කරලා අතට ගන්න උපරිම 24ක් වගේ පුළුවං :baffled:
    20ට ව‍ගේ නම් හොදයි :D
    උඹ මගේ සිහිනේ බොද කරා නිදිමති ඹච්චර ආතල් දෙන්නේ නෑ බං.. මං හිතං ඉන්නේ සුදු එක්ක පොඩි ලයිට් මොඩිෆයි පාරක් දන්න බං.. :rolleyes:
    civic එක නැතුව ඔය ගානට යන ඔය වගේ වාහන මොනවද මචං..
    සුබාරු කොහෙද අපට :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං වා‍හනේ ඔක්කෝම කරලා අතට ගන්න උපරිම 24ක් වගේ පුළුවං :baffled:
    20ට ව‍ගේ නම් හොදයි :D
    මං හිතං ඉන්නේ සුදු එක්ක පොඩි ලයිට් මොඩිෆයි පාරක් දන්න බං.. :rolleyes:
    civic එක නැතුව ඔය ගානට යන ඔය වගේ වාහන මොනවද මචං..
    සුබාරු කොහෙද අපට :P
    looks like this :love:
    10421408_1608677212693296_5845152646763865195_n.jpg

    10698712_1608677192693298_9006126186650668604_n.jpg

    civic EK4 SiR only one in SL :baffled: potos from
    Kelum Wj /Automotive Photography

    උබ තොරගත්තු එක හොදයි civic එකකට පලෙයන් මචන් බජට් එකත් ෂේප්නේ මේ වගේ ඩිසන් හදාගනින්
    අඩුවට යනවානම් CK-2 එකත් ෂේප්
    performance බලනවාද?
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    looks like this :love:
    10421408_1608677212693296_5845152646763865195_n.jpg

    10698712_1608677192693298_9006126186650668604_n.jpg

    civic EK4 SiR only one in SL :baffled: potos from
    Kelum Wj /Automotive Photography

    උබ තොරගත්තු එක හොදයි civic එකකට පලෙයන් මචන් බජට් එකත් ෂේප්නේ මේ වගේ ඩිසන් හදාගනින්
    අඩුවට යනවානම් CK-2 එකත් ෂේප්
    performance බලනවාද?

    අනිවා බලන්න ඕනනේ මචං.. :love:
    මේකනම් පට්ට මං මේ වගේ එකක තමා බලන්නේ මචං :love:
    මේකනම් සුපිරි මං බලන්‍නේ interior එකත් හදලා ගන්න මචං මේකේ නම් හදලා වගේ :yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    මචං වා‍හනේ ඔක්කෝම කරලා අතට ගන්න උපරිම 24ක් වගේ පුළුවං :baffled:
    20ට ව‍ගේ නම් හොදයි :D
    උඹ මගේ සිහිනේ බොද කරා නිදිමති ඹච්චර ආතල් දෙන්නේ නෑ බං.. මං හිතං ඉන්නේ සුදු එක්ක පොඩි ලයිට් මොඩිෆයි පාරක් දන්න බං.. :rolleyes:
    civic එක නැතුව ඔය ගානට යන ඔය වගේ වාහන මොනවද මචං..
    සුබාරු කොහෙද අපට :P

    look ekada one natham adala yannada one? :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනිවා බලන්න ඕනනේ මචං.. :love:
    මේකනම් පට්ට මං මේ වගේ එකක තමා බලන්නේ මචං :love:
    මේකනම් සුපිරි මං බලන්‍නේ interior එකත් හදලා ගන්න මචං මේකේ නම් හදලා වගේ :yes:
    2Q==

    recaro seats ඹය 2ක් දාන වෙලේ උබට ct100 එකක් ගත්තැකි මචන්
    මට වැඩිය honda වලට expert ඹය උඩ කියපු මැන් තමා

    EK3 එකක් ගනින් හොද එන්ජිමක් බලලා උබේ ගානට සෙට් වෙනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    subaru impreza 2002 - 2003 nam 22 - 24 wage ganna puluwan wei ban. aran kit eka gahala ganin. :rolleyes:
    20ට අඩුවෙන් ගන්න පුලුවන් මචන් impreza gc8 වෙනකන් ඊට පස්සේ ආපු එක ටිකක් ගනන්
    මේක 12යි
    http://ikman.lk/en/ad/subaru-impreza-2000-for-sale-colombo-17

    http://ikman.lk/en/ad/subaru-impreza-2003-for-sale-colombo-9

    මේකක් අරගෙන කිට් එකක් ගහලා exhaust එකක් දාගත්තානම් sti වගේ පදින්න පුලුවන් දන්නො දනිති මොකද්ද කියලා ඉතින් :rolleyes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    recaro seats ඹය 2ක් දාන වෙලේ උබට ct100 එකක් ගත්තැකි මචන්
    මට වැඩිය honda වලට expert ඹය උඩ කියපු මැන් තමා

    EK3 එකක් ගනින් හොද එන්ජිමක් බලලා උබේ ගානට සෙට් වෙනවා

    EK3 එකත් අව්ලක් නෑ මචං පට්ට තමා මචං මං බලන්නම්.. :love:
    Any suggestions? Mitsubishi, Toyota, Nissan, Mazda :P
    Racing Look එකක් ඕනේ මචං පොඩි එකාගේ අතාල් එකට :D
    සෑහෙන කල් පාවිච්චි කරන්න බලං ගන්නේ බං :confused:

    subaru impreza 2002 - 2003 nam 22 - 24 wage ganna puluwan wei ban. aran kit eka gahala ganin. :rolleyes:

    මේකේ තෙල් කොහෙමද පුතේ :P
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    jaya wewa :D
    තැන්කිව් මචං :love: :D

    20ට අඩුවෙන් ගන්න පුලුවන් මචන් impreza gc8 වෙනකන් ඊට පස්සේ ආපු එක ටිකක් ගනන්
    මේක 12යි
    http://ikman.lk/en/ad/subaru-impreza-2000-for-sale-colombo-17

    http://ikman.lk/en/ad/subaru-impreza-2003-for-sale-colombo-9

    මේකක් අරගෙන කිට් එකක් ගහලා exhaust එකක් දාගත්තානම් sti වගේ පදින්න පුලුවන් දන්නො දනිති මොකද්ද කියලා ඉතින් :rolleyes:

    සුබාරු වල මෙයින්ටේන්ස් කොස්ට් එක වැඩියිද මචං ටිකක්.. රෙපෙයාර්ස් එහෙම එයිද මචං ලග ලග :confused:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    EK3 එකත් අව්ලක් නෑ මචං පට්ට තමා මචං මං බලන්නම්.. :love:
    Any suggestions? Mitsubishi, Toyota, Nissan, Mazda :P
    Racing Look එකක් ඕනේ මචං පොඩි එකාගේ අතාල් එකට :D
    සෑහෙන කල් පාවිච්චි කරන්න බලං ගන්නේ බං :confused:
    මේකේ තෙල් කොහෙමද පුතේ :P
    මෙකයි මචන් ඹය හදපුවා ගන්න එපා අනාත වෙනවා උන් හප වෙන්නම පැදලා තමා දෙන්නේ මරනෙකට කරගැහුවා වගේ තමා එහේම ගන්නවානම් වියදම් කරන්න බලාගෙන ගනින් පෙර පිනකට හොද එවත් සෙට් වෙනවා
    හොදම දේ තමා නොමල් ගෙදරක පාවිච්චි කරපු එකක් අරගෙන උබට ඹනේ විදිය‍ට හදාගෙන දුවන එක පරිස්සමට
    impreza එකේ නම් තෙල් ටිකක් කරනවා week end පදින්න වගේ නම් අව්ලක් නැති වෙයි තව හොයලා බලපන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සුබාරු වල මෙයින්ටේන්ස් කොස්ට් එක වැඩියිද මචං ටිකක්.. රෙපෙයාර්ස් එහෙම එයිද මචං ලග ලග :confused:
    හරියටම කියන්න දන්නේ නැ මචන් එක නම්
    කලින් එකා red line පදින බුවෙක්නම් එන්ජිම ගෙවිලා තියෙන්න පුලුවන් එතකොට ඉතින් තෙල් කරන්නෙම නැ:no:
     
    • Like
    Reactions: owlX

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මෙකයි මචන් ඹය හදපුවා ගන්න එපා අනාත වෙනවා උන් හප වෙන්නම පැදලා තමා දෙන්නේ මරනෙකට කරගැහුවා වගේ තමා එහේම ගන්නවානම් වියදම් කරන්න බලාගෙන ගනින් පෙර පිනකට හොද එවත් සෙට් වෙනවා
    හොදම දේ තමා නොමල් ගෙදරක පාවිච්චි කරපු එකක් අරගෙන උබට ඹනේ විදිය‍ට හදාගෙන දුවන එක පරිස්සමට
    impreza එකේ නම් තෙල් ටිකක් කරනවා week end පදින්න වගේ නම් අව්ලක් නැති වෙයි තව හොයලා බලපන්

    අනිවා මචං මං original එකක් අරන් පොඩ්ඩක් හදලා ගන්න බලන්නේ Reverse camera එහෙමත් දාලා.. interior එකත් හොදටම හදලා ගන්නවා පොඩ්ඩක් වියදම් උනත්.. හැබැයි උපරිම ඔය ‍ඔක්කෝම කරන්න 23ක් 24ක් තියෙන්නේ 20න් වැඩේ කරගන්න පුළුවං නම් ගොඩ. impreza එකට හිත ගියා බං ඒත් වියදම් වැඩියි වගේ එහෙම උනෝත් කොල්ලා අනාතයි..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනිවා මචං මං original එකක් අරන් පොඩ්ඩක් හදලා ගන්න බලන්නේ Reverse camera එහෙමත් දාලා.. interior එකත් හොදටම හදලා ගන්නවා පොඩ්ඩක් වියදම් උනත්.. හැබැයි උපරිම ඔය ‍ඔක්කෝම කරන්න 23ක් 24ක් තියෙන්නේ 20න් වැඩේ කරගන්න පුළුවං නම් ගොඩ. impreza එකට හිත ගියා බං ඒත් වියදම් වැඩියි වගේ එහෙම උනෝත් කොල්ලා අනාතයි..
    rev cam වලට 10ක් වත් යන්නේ නැ බන් එ ඉස්සර තමා බර ගනන් කියන්නේ
    උබ ඹය කියන විදියට interior හදන්න ඹනේ නැ ඹය කාර් වල සව්ත්තු වෙලා නැ ඹනේ නම් ඉස්සරහට රෙසිං සිට් 2 දාගත්තානම් හරි
    subaru වකට යනවානම් පාවිච්චි කරන කරපු එකෙක්ගෙන්ම අහලා ගනින් ‍පස්සේ මම නැ හොදේ

    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න