Civil Engineering කරපු අය

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    රට යන්න බලන් කරනවනම් කරපන්. නැත්තන් කරන්න එපා. වහාම field එක මාරු කරන්නේ එහෙම වුනොත්
     
    • Sad
    Reactions: Draco Malfoy

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    issarath Jayak thibune naha katawath...dan ithin godak aya rata yanawa...job eka deka enawa...
    competition eka thiyenne adu ganan walata quote karala jobs ganna aya innawa..podi profit margin thiyagena..
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    රට යන්න බලන් කරනවනම් කරපන්. නැත්තන් කරන්න එපා. වහාම field එක මාරු කරන්නේ එහෙම වුනොත්
    රට යන්න ලැබෙන එක නිකන් Luck එක මත පදනම් වෙන දෙයක්නේ...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,971
    113
    Kiriye paniyen ithirila inne.. umbatath ona da kiri.... mey umbey gedara inna balatawath oya labba karanna denna epa.. huththa parawal wala, site wala niwadu nathuwa.. weli weli inneth sochchan padi walata .

    Aparadey air craft engineering karanne nathuwa gedara unge baleta civil kara.. huththa thama..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,333
    113
    Civil katta gana hoyala eka kanna puluwan nam witharak karanna

    Salli balagena karala therumak na dan, padith na jobs uth adui SL wala
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    දන්න එකෙක්ට Civil කරන්න කියන්න එපා. Civil කියන්නේ මාර Underpaid Job එකක්. පිටරටත් ඕය කියන තරම් ලොකු Salary ගෙවන්නේ නෑ අනිත් Engineering Disipline වලට සාපේක්ෂව. අනික Civil කියන්නේ Recognition එකක් කවදාවත් ලැබෙන්නේ නැති Job එකක්. තට්ටු බර ගාණක ලොකු බිල්ඩිමක් ගැහුවොත් ඒකේ Credit එක යන්නේ Architecture ට. ඒත් මොකක්හරි වෙලා බිල්ඩිම කඩන් වැටුණොත් Blame එක යන්නේ Civil Engineer ට. සරලවම Civil එකෙක්ගේ තත්වේ ඕකයි. හැබැයි තමන් වැඩ්ඩා නම් Construction Firm එකක් පිටරට හරි දාගෙන සුපිරි ගණන් වලින් හම්බ කරන Civil Structural Engineers ලා ඉන්නවා. ඒත් එවට කල් යනවා. පවුලේ Construction වලින් ලොකු Contacts නැත්නම් Civil කරන්න එපා. Civil කියන්නේ කවදාවක් Quick Money නෙවේ.