CIVIL ENGINEERING PROJECT MANAGEMENT ඇන්ඩ් PLANNING

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,003
    113
    Borella
    මචන්ලා PRIMAVERA සාමාන්‍යයෙන් CIVIL ENGINEERING PROJECT MANAGEMENT ඇන්ඩ් PLANNING වලට හොදයිද?නැත්නම් උබල දන්නා වෙන මොකක් හරි තියේද?මචන් primavera බාන්න ලින්ක් එකක් :eek:දීපල්ලකෝ.....
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඉස්සරලා MS Project ඉගනගනින්. ඊට පස්සේ Primavera ඉගනගනින්.
    ඔය 2ම පුළුවන් නම් Middle East පලයන්