වඩාත්ම හොද Civil Engineering කරන එකද ? Quantity Surveying කරන එකද? Architect කරන එකද?( ලංකාවේ job එක කරන්න විතරක් නෙමෙයි. Middle Eastයනව නම් මොකක්ද හොද?)
අහපු ගොඩක් අය නම් කිව්වේcivil කරන්වට වඩා QS හොදයි කියන එක. QS කරලා යන්න පුලුවන් පැති ගොඩක් තියනවා කිව්වා.
SLITS, Cinec, ICBT වගේ campus එකක දෙන Civil Engineering Bsc degree එක IESL aprovel නැහැ. එතකොට Degree එක කරාට පස්සේ Charted එක කරන්න ඕනි ද? නැත්නම් ඒ අයට IESL membership දෙන්නෙ නැද්ද?