CKD: water quality testing කරනව බලන්න වරෙල්ල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    TDS (Total Dissolved Solids) මීටර් එකකින් බැර ලෝහ 300+ ppm තියෙනව කියන්නෙ කොහොමද? ඕකෙ ලුණු දිය කළත් ඔය අගය වැඩි වෙනවනෙ :unsure:

    CKD වලට හේතුව *බැර ලෝහ කියලවත් තව හොයාන නෑනෙ. ඕක අනුමානයක් විතරයිනෙ

    edited - *
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    පොලොන්නරුවෙ :(


    CKDu ගැන දැනට දෙස් විදෙස් පාංශු සම්පල හා ජල මුලාශ්‍ර පරික්ෂණ ගානකින් බැරලෝහ ගැන ජනයාට ගිහින් තියන චිත්‍රයට එදිරි පැහැදිලි උත්තරයක් ලැබිලා තියනවා. නමුත් ඔවා කිව්ව ගමන් පහල පලාත් වල සිංහලු අපිව මරන් කන්න එනවා අපිත් නොදන්න කොහෙවත් නැති පොහොර කම්පැනි වලට අපිව දාලා. උන්ට හැමදේම කුමන්ත්‍රණ. ඉපදිලා තියෙන්ත් කුමන්ත්‍රණයකින්.

    "ඇත්ත හයිජැක්" කරලා සමහරු පාර්ලිමෙන්තු රිංගපු නිසා මේ රටේ ckdu වලට මැත ඉතිහාසයේ හරි උත්තරයක් ලැබෙන්න උන් ඉඩ තියන්නේ නැ. 🥲
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    CKD වලට හේතුව වතුර කියලවත් තව හොයාන නෑනෙ. ඕක අනුමානයක් විතරයිනෙ


    Osita Iheme Reaction GIF by GrowthX
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලොන්නරුවෙ :(


    ඕකෙන් බැර ලෝහ හඳුනාගන්න බැහැ.

    මගේ ගාවත් ඔය ගැජට් එකක් තියෙනව. මාළු ටැංකියේ වතුර පරීක්ෂා කරන්න ගත්ත එකක්.

    මුන් අහිංසක මිනිස්සු රවට්ටලා ෆිල්ටර් විකුණනව කියල මට හිතෙන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    සිරා මුන් ෆිල්ටර් විකුණගන්න යනවද කොහෙද
    මතක විදියට ඕකට සැක කරන හේතුම 200+ තියෙනව කිව්ව.
    හැබැයි වතුර සම්බන්ධයිලු ඔය හේතුවලින් බොහොමෙකට (උදා: බැර ලෝහ, කෘමිනාශක කියන්නෙ හේතු 2 ක් වුණාට වතුරෙන් දෙකම ශරීරගත වෙනවනේ)

    Aflatoxins වගේ හේතු තමා වතුර සම්බන්ධ නොවෙන likely හේතු කියන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    හැබැයි වතුර සම්බන්ධයිලු ඔය හේතුවලින් බොහොමෙකට (උදා: බැර ලෝහ, කෘමිනාශක කියන්නෙ හේතු 2 ක් වුණාට වතුරෙන් දෙකම ශරීරගත වෙනවනේ)

    Aflatoxins වගේ හේතු තමා වතුර සම්බන්ධ නොවෙන likely හේතු කියන්නෙ
    කෑම සහ බීම නෙ. මගෙ අතින් වැරදුනා වතුර නෙවෙයි බැර ලෝහ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    TDS (Total Dissolved Solids) මීටර් එකකින් බැර ලෝහ 300+ ppm තියෙනව කියන්නෙ කොහොමද? ඕකෙ ලුණු දිය කළත් ඔය අගය වැඩි වෙනවනෙ :unsure:
    Nobody proved anything with CKDu... I knew of young doctors who carried out research with foreign teams. Sometimes there are some manifestations which are hard to pinpoint to a single cause or even multifactorial causes.
    I will mention one classic case. Have you ever heard of BEN? Balkan Endemic Nephropathy which is essentially a differnt type of CKDu.
    For more than 50 years, various factors were suspected - like mycotoxins, metals, viruses, and trace-element insufficiencies.
    It's now known that the main cause was chronic dietary exposure to Aristolochic Acid (AA) which is the principal component of Aristolochia clematitis which grows as a weed in wheat fields in the Balkans.
    This shows that something we have not yet thought of, is the key driving factor behind the epidemic.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    This shows that something we have not yet thought of, is the key driving factor behind the epidemic.
    It shows that something we haven't yet thought of could be the key factor behind the epidemic... for all we know it could be Kalu Ketha Kota™ south asian kidneys failing to handle all that heavy metal and pesticide infused water as everyone suspected all along 🤷‍♂️ (went full Elakiriyan for a second there didn't I?)

    What we can be sure of is these so called water quality testers are some opportunistic arseholes fishing in troubled waters