Original
නාකි පකෙක් ඉන්නවා. ඌ තමයි ක්රැන්ස්ගෙ සින්දුවලින් හම්බකරන් කන්නෙ

Original

සින්දුවක් අරන් වෙන රහක් එන්න වෙනස් කරානම් කමක් නෑ බන්.I think this is the new normal. We are too old to adapt to that music.

ඌ නොන්ඩියක් ද දාලා තියෙන්නේ
මූ කොහෙද මෙච්චර කල් ඉදල තියෙන්නේ ?
![]()
මේ සින්දුව අහන්න ක්ලැරන්ස් ජිවත් වෙලා හිටිය නම් මේ වෙද්දී මැරිලා
ඌ තමා producer & melody කරල තියෙන්නෙ.අර කොල්ලෙක් ඉන්නේ ඇයි ?? පාරුව බැලන්ස් කරන්නද ?

