Clarence ගෙ සින්දුව කාලා 😡

dilann

Well-known member
  • Jul 6, 2018
    68,869
    169,362
    113
    එකමත් එක රටක
    I think this is the new normal. We are too old to adapt to that music.
    සින්දුවක් අරන් වෙන රහක් එන්න වෙනස් කරානම් කමක් නෑ බන්.

    අර ඉරාජයා නම් ඕක හොදට කරන්න දන්නවා.

    මුන් සින්දුව ඒ විදියටම කියල මැදින් තේරුමක් නැති දේවල් කියනව.
    ඔය වගේ දේවල් ඉස්සරත් කරා කපුගේ ගේ සින්දු වලට. මැදින් රැපක් දාල..
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Screenshot 2023-05-06 121718.png



    මෙවුවනේ දිරිමත්කිරීම්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,190
    24,036
    113
    මටනන් මේක සුපිරි. පරණ සින්දුව ඔලුවෙ තියන් අහන්න ගියාම තමයි සමහරුන්ට මල පනින්නෙ.
    වෙනස් වෙනස් දේවල් වලටත් adapt වෙන්න පුරුදු වෙයන්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,579
    199,716
    113
    Colombo, Sri Lanka
    අම්මෝ ක්ලැරන්ස්ව පණපිටින් වළලලා මුන් ටික ...... :confused2:
    දැන් අලුත්ම ත්රෙන්ඩ් එක තමයි සුද්දියෝ සිංහල කතා කරනවා වගේ අමාරුවෙන් සිංහල ඉංග්‍රීසි උරුවට කියන එක .....😛
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,506
    23,848
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "දෙළුම් මල් පිපුනු දෙවැට දිගේ පාසල් ගිය කාලේ" කියන එකට මේ ගොබ්බ හුත්තියො කියන්නෙ "නෙළුම් මල් පිපුනු නිසල විලේ පාසල් ගිය කාලේ" කියලා. :eek:

    මුන්ගෙ ඉස්කෝලෙ තියෙන්න ඇත්තේ "විලක" වෙන්න ඇති. :lol: