ඔය Romaine ගෙ accent එක බන්. එයා interview එකක කියනව එයාට හරියට සිංහල කතා කරන්න බැරි හින්ද ඉස්සර ඉංග්‍රීසි සිංදු විතරයි කිවුවෙ කියල. පස්සෙ කරපු සිංහල එකක් hit වෙලා කට්ටිය ආස උන හින්ද දිගටම සිංහල ඒවා කරා කියල.අම්මෝ ක්ලැරන්ස්ව පණපිටින් වළලලා මුන් ටික ......
දැන් අලුත්ම ත්රෙන්ඩ් එක තමයි සුද්දියෝ සිංහල කතා කරනවා වගේ අමාරුවෙන් සිංහල ඉංග්‍රීසි උරුවට කියන එක .....![]()


උබලට මේවායෙ අගේ තේරෙන්නෙ නෑ.
මටත් එහෙමයි