Clarence ගෙ සින්දුව කාලා 😡

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    අම්මෝ ක්ලැරන්ස්ව පණපිටින් වළලලා මුන් ටික ...... :confused2:
    දැන් අලුත්ම ත්රෙන්ඩ් එක තමයි සුද්දියෝ සිංහල කතා කරනවා වගේ අමාරුවෙන් සිංහල ඉංග්‍රීසි උරුවට කියන එක .....😛
    ඔය Romaine ගෙ accent එක බන්. එයා interview එකක කියනව එයාට හරියට සිංහල කතා කරන්න බැරි හින්ද ඉස්සර ඉංග්‍රීසි සිංදු විතරයි කිවුවෙ කියල. පස්සෙ කරපු සිංහල එකක් hit වෙලා කට්ටිය ආස උන හින්ද දිගටම සිංහල ඒවා කරා කියල.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔය Romaine ගෙ accent එක බන්. එයා interview එකක කියනව එයාට හරියට සිංහල කතා කරන්න බැරි හින්ද ඉස්සර ඉංග්‍රීසි සිංදු විතරයි කිවුවෙ කියල. පස්සෙ කරපු සිංහල එකක් hit වෙලා කට්ටිය ආස උන හින්ද දිගටම සිංහල ඒවා කරා කියල.
    මේ සින්දුව නම් කාලා බන්. කෑලරන්ස් ගේ සින්දු වලින් මම ආසම එකක්. අපරාදේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,434
    113
    Apzi ලංකාවෙ ඉන්න හොඳ ෆීමේල් රැපර් කෙනෙක්, මේකෙ නං මික්ස් එකේ මියුසික් අනල තියෙන්නෙ,
    සිංදුවට සෙට් වෙන්නෙ නැති

    • Like
    Reactions: NRTG

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මටනන් මේක සුපිරි. පරණ සින්දුව ඔලුවෙ තියන් අහන්න ගියාම තමයි සමහරුන්ට මල පනින්නෙ.
    වෙනස් වෙනස් දේවල් වලටත් adapt වෙන්න පුරුදු වෙයන්.

    අන්න ඒකනේ බන්. මේ නාකින්ට මොන රසාස්වාදයක් ද...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔව්වා මොනවද බන් බොදු බැතිගී ටිකත් හාලා තියෙන්නේ. ඒවත් ඩීජේ කරලා තියෙන්නේ. මේ සැරේ වෙසක් බලන්න යද්දි ඇහුනේ. ගෙදර ඇවිත් යූටියුබ් එකේ search පාරක් දැම්මා. අපේ යක්ඛ පුත්තු බොදූ බැති ගී ටීකත් හාලා.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අම්මෝ ක්ලැරන්ස්ව පණපිටින් වළලලා මුන් ටික ...... :confused2:
    දැන් අලුත්ම ත්රෙන්ඩ් එක තමයි සුද්දියෝ සිංහල කතා කරනවා වගේ අමාරුවෙන් සිංහල ඉංග්‍රීසි උරුවට කියන එක .....😛
    මුලින්ම කලේ අනර්කලී 😆
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    "දෙළුම් මල් පිපුනු දෙවැට දිගේ පාසල් ගිය කාලේ" කියන එකට මේ ගොබ්බ හුත්තියො කියන්නෙ "නෙළුම් මල් පිපුනු නිසල විලේ පාසල් ගිය කාලේ" කියලා. :eek:

    මුන්ගෙ ඉස්කෝලෙ තියෙන්න ඇත්තේ "විලක" වෙන්න ඇති. :lol:
    Ekane yko math baluwe... LOL.. Ytube comment ponziyo jiwitheta original 1 ahala natwa ati.. :lol::lol::lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    අපෝ මේ වගේ විදග්ධ කලාකරුවන්ට මුකුත් කියලා බැනුම් අහගන්න මට නම් බෑ. මේ කට්ටිය මීට ඉස්සෙල්ලා කාපු...........සොරි නැවත ප්‍රතිනිර්මාණය කරපු පෙම් කැකුළ කියන "Oscar' සම්මාන උළලෙදි හොදම ගීතෙට හිමි සම්මානෙයි, ග්‍රැමි සම්මානයි කීපයක්ම දිනාගත්තු සිංදුවට අනම් මනම් කිව්වා කියලා එළකිරියෙ ඉන්න සමහර ප්‍රවීණ කලා විචාරකයොන්ගෙන් කුණු බැනුම් අහගන්නත් වුණා ගොඩයා කියලා මට. 🥲💀
    ඕනෙ මගුලක් කියල මමනං ගිහින් කමෙන්ට් එකකුත් අතඇරල ආව...

    "නෙලුම් මල් පිපුන නිසල විලේ" කියන්නෙ විලේ බැහැල පීනගෙනද ඉස්කෝලෙ ගියේ...

    ක්ලැරන්ස්නං ඉස්කෝලෙ ගිහින් තිබුණෙ "දෙළුම් මල් පිපුන දෙවට දිගේ"

    සාධාරණයි ඉතිං,
    ඉස්කෝලෙ යන්න හරියට පාරක්වත් තිබුණෙ නැති උන්ට ලොකු වුනාම ඔය වගේ ගැටළු ඇතිවෙන එක සාමාන්‍යයි
    ...

    "දෙළුම් මල් පිපුනු දෙවැට දිගේ පාසල් ගිය කාලේ" කියන එකට මේ ගොබ්බ හුත්තියො කියන්නෙ "නෙළුම් මල් පිපුනු නිසල විලේ පාසල් ගිය කාලේ" කියලා. :eek:

    මුන්ගෙ ඉස්කෝලෙ තියෙන්න ඇත්තේ "විලක" වෙන්න ඇති. :lol:
    මම ඕක කියල කමෙන්ට් එකකුත් අතඇරලම ආව...😂

    Ekane yko math baluwe... LOL.. Ytube comment ponziyo jiwitheta original 1 ahala natwa ati.. :lol::lol::lol:
    සිරාවට... කමෙන්ට් දැක්කම අපි කොහෙද මේ ඉන්නෙ කියල හිතෙනව...
    මම විතරයි ඒකෙ නෙගටිවු කමෙන්ට් එකක් දාල තියෙන්නෙ...😂
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕනෙ මගුලක් කියල මමනං ගිහින් කමෙන්ට් එකකුත් අතඇරල ආව...

    "නෙලුම් මල් පිපුන නිසල විලේ" කියන්නෙ විලේ බැහැල පීනගෙනද ඉස්කෝලෙ ගියේ...

    ක්ලැරන්ස්නං ඉස්කෝලෙ ගිහින් තිබුණෙ "දෙළුම් මල් පිපුන දෙවට දිගේ"

    සාධාරණයි ඉතිං,
    ඉස්කෝලෙ යන්න හරියට පාරක්වත් තිබුණෙ නැති උන්ට ලොකු වුනාම ඔය වගේ ගැටළු ඇතිවෙන එක සාමාන්‍යයි
    ...

    මම ඕක කියල කමෙන්ට් එකකුත් අතඇරලම ආව...😂

    සිරාවට... කමෙන්ට් දැක්කම අපි කොහෙද මේ ඉන්නෙ කියල හිතෙනව...
    මම විතරයි ඒකෙ නෙගටිවු කමෙන්ට් එකක් දාල තියෙන්නෙ...😂
    අපි දැන් වයසක මිනිස්සු බං 🥲
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    "දෙළුම් මල් පිපුනු දෙවැට දිගේ පාසල් ගිය කාලේ" කියන එකට මේ ගොබ්බ හුත්තියො කියන්නෙ "නෙළුම් මල් පිපුනු නිසල විලේ පාසල් ගිය කාලේ" කියලා. :eek:

    මුන්ගෙ ඉස්කෝලෙ තියෙන්න ඇත්තේ "විලක" වෙන්න ඇති. :lol:
    එහෙම සින්දුවක copy කරල lyrics වෙනස් පොඩ්ඩක් වෙනස් කරන්න නීත්‍යානුකූල අයිතියක් තියනවද නීතිය අනුව මේ සෙට් එකට?
     
    • Like
    Reactions: Kolama

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    1.jpg

    2.jpg

    :sorry:උබලට මේවායෙ අගේ තේරෙන්නෙ නෑ.:angry::P මටත් එහෙමයි:(
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Youtube එකේ royalty free beats අරන් ableton එකේ මොන මොනා හරි ඔබලා classic සින්දුවක් කාලා

    අර නාකි rap කියන වේCට අම්මපා ගහන්න හිතෙනවා කන පැලෙන්න වයසට ඉන්නෙ නැතුව පිනක් දහමක් කරගෙන මේ නහින දෙහින කාලේ, ගැටිස්සියෝ එක්ක වෙලවල් ගානේ රිංගන්න යන්නෙ රැප් කියන්න

    View attachment 204402

    View attachment 204403

    :sorry:උබලට මේවායෙ අගේ තේරෙන්නෙ නෑ.:angry::P මටත් එහෙමයි:(
    උන්ට තේරෙන්නෙත් නෑ
    ------ Post added on May 8, 2023 at 3:26 PM