මචං කවුරුහරි ගාව මේක තියෙනවනම් ලින්ක්ස් දෙන්න.. ලොකු උදව්වක්.. මම හරිම කැමති Mariansලගේ Unplugged වලට. ගෝෂාකාරී සංගීතයෙන් මිදුන සිත දැහැන් ගතවන සංගීතයක්.
mama gawa oya sindu tika nam thiyanawa eath oya kiyana album eka nawai
නැද්ද කාගාවත්?කාටත් ඕන..... ඒත් කවුරුත් ගාව නැහැ.... හරියට සැබෑ ආදරේ වගේ...
![]()
