ඔයා Season Challenges ගැන දන්නවා නේද මචං? (සමහර විට ඔයා තාම Town Hall 4 වල ඉන්න හින්දා මේක ඔයාට Unlock වෙලා නැතුව ඇති.)Goldpass එකෙන් මොකද වෙන්නෙ
මේ එක එක Challenges Complete කරාම අර කොල පාට Bar එකක් Fill වෙනවා. එතකොට අපිට කොල පාට bar එක දෙපැත්තේ තියෙන Rewards ටික ගන්න පුළුවන්. හැබැයි ඔයා Gold Pass එක Buy කරන්නෙ නැති player කෙනෙක් නම් ඔයාට ගන්න පුළුවන් වෙන්නේ Bar එකේ යට පැත්තේ තියෙන Rewards ටික විතරයි. Bar එකේ උඩ පැත්තේ තියෙන Rewards ටිකත් ගන්න ඕනෙ නම් ඔයාට Gold Pass එක Buy කරන්න සිද්ද වෙනවා. Gold Pass එක Buy කරාම ඔයාට Rewards and Benefits සෑහෙන තොගයක් හම්බෙනවා.
=> ඔයාගෙ Hero කෙනෙක්ට අලුත් Skin එකක් හම්බෙනවා.
=> Buildings upgrade කරන්න ගතවන කාලය 20% කින් අඩුවෙනවා.
=> Troops upgrade කරන්න ගතවන කාලය 20% කින් අඩුවෙනවා.
=> Troops train කරන්න ගතවන කාලය 20% කින් අඩුවෙනවා.
=> 1 Gem Donation කියලා Quick Donation System එකක් Unlock වෙනවා.
=> තව Potions, Runes, Books of Heroes/ Building/ Fighting/ Spells වගේ Magic Items ගොඩක් Unlock වෙනවා.
තව හැම මාසයක් අන්තිමටම හැම Player කෙනෙක්ටම Season Bank එක කියලා නොමිලේ Elixir 5 000 000, Gold 5 000 000 සහ Dark Elixir 50 000 ක් දෙනවා. ඒත් Gold Pass එක Buy කරලා තියෙන කෙනෙක්ට Season Bank එක වශයෙන් නොමිලේ Elixir 25 000 000, Gold 25 000 000 සහ Dark Elixir 250 000 ක් දෙනවා.
ඔයාට හැම මාසේකදීම Gold Pass එක ගන්න පුළුවන් නම් ඒක පට්ටම වාසියි බං. අනිත් එක Gold Pass එකේ Price එක මාසෙකට රු. 850/= ක් විතරයි.
ගෙවන මුදලට නම් ඒක ඇත්තටම වටිනවා. මං හිතන්නේ මේ Gold Pass සීන් එක හින්දා තමයි බං Clash of Clans ලෝකේ 5 වෙනියට Highest-Grossing Mobile Game එක වෙලා තියෙන්නේ.
https://help.supercellsupport.com/clash-of-clans/en/articles/season-challenges-gold-pass.html
https://en.wikipedia.org/wiki/List_of_highest-grossing_mobile_games
අඩෝ එහෙම බෑ බං. කොහොමත් තාමත් අවුරුදු 2 ක් විතර යනවා Town Hall 12 එක Max කරගන්න. Maxed Town Hall 15 එකක් හදාගන්න අවුරුදු 5 ක් ගතවෙනවා. හැබැයි හැම මාසෙකම වගේ Gold Pass එක ගත්තොත් නම් අවුරුදු 5 ක් යන්න කලින් Maxed Town Hall 15 එකක් හදාගන්න පුළුවන් වෙයි. ඒත් Gold Pass එක හැම මාසෙකම ගත්තත් Maxed Town Hall 15 එකක් හදාගන්න අවුරුදු හතරක් විතර ගතවෙනවා.Awurudu 3 wage gahuwa apu kale indan. passe wade nawathuna. TH 11, 12 dekak thibba. Awurudu 3 gahalane yako e kale max kare. Dan masen puluwanda?
------ Post added on Oct 19, 2022 at 8:58 AM
Last edited: