Class සිංහල Class කියලා හිරු එකේ අලුත් කොමඩියක් යනවා තනිකර අමුම අමු කොපියක් Mind Your Language කියන පරණ ඉංග්‍රීසි කොමඩියේ. රඟපාන මිනිස්සුත් ඒකෙ විදියටම අන්දවලා. ඇයි අපේ TV චැනල් වලට අලුත් නිර්මාණ කරන්න බැරි? :baffled: