claustrophobia තියෙන අය ඉන්නවද?

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    claustrophobia තියෙන අය ඉන්නවද?
    1629027515655.png

    claustrophobia මට තියෙනවා කියලා මම දැනගත්තේ මට MRI ස්කෑන් එකක් කරන්න ගියා. මට පෙට්ටියක් වගේ ලිෆ්ට් එකක් වගේ කුඩා වැසුන තැනක ඉන්න බෑ. මැරෙන්න එනවා. පපුව ගැහිලා ගැහිලා සිහි නැති වෙන්න යනවා. අඩුම ගානේ බාත්රුම් එකේ දොර වහන් නානකොට හුස්ම හිරවෙනවා. ගොඩක් අයට මේක තියෙනවා. දන්නේ නෑ.
    මේකට බෙහෙත් තියෙනවලු. අත්දැකීම් තියෙනවනම් කියන්න


    1629027730891.png

    ------ Post added on Aug 15, 2021 at 5:12 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මේ දවස්වල නම් නිකන් ඉන්නකොටත් හුස්ම හිරවෙන්න එනව.
     
    • Like
    Reactions: Ozone4

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එච්චර සරල නෑ යකූ මැරෙන්න තරම් බය වෙනව නම්...
    ලිෆ්ට් එකක් නම් උසයි කඩා වැටෙයි කියල බයක් හිතෙන්ඩ පුලුවන් ඒත් බාත් රූම් එකක දොර වහන් ඉන්ඩ බෑ කියන්නෙ මාර අවුලක්නෙ.
     
    • Like
    Reactions: Ozone4

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔය කේස් එක මටත් උනා 1 වෙනි පාර MRI එක ඇතුලට ගියාම, ඕක වෙන්නේ ඇතුලට යන එකා හිතනවා ඕක පිටින් වහනවා කියලා.