මේක හැමෝම දන්න එකක් නම් වෙන්න sorry ඕනේ. මමත් ලගදි දැන ගත්ත නිසා දාන්න හිතුවේ. iPhone 16GB වගේ use කරන උන්ට වැදගත් වෙයි, මොකද සැරින් සැරේ memory full වෙන නිසා 
*This will be worked only if you have less than 4GB left in your iPhone.
01. Go to iTunes store
02. Open Films tab
03. Click on "Rent Movie" or "Buy Movie" (Make sure the size of the movie is bigger than available storage)
04. In a while phone will prompt, you can't download because you dont have enough space.
මෙහෙම කලාම සාමන්යෙන් 2GB -3GB විතර cache/junk files clean වෙනවා. හදිස්සියට storage clean කරගන්න හොදයි.
ආයේත් කියනවා, මේක හැමෝම දන්න එකක් නම් Sorry වෙන්න ඕනේ